"‍දේශගුණික විපර්යාස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
98 පේළිය:
==දේශගුණය වෙනස්වීමේ පාරිසරික බලපෑම්==
 
[[ගොනුව:Climate 5.jpg|250 px|]]දේශගුණ වෙනස්වීමේ බලපෑමක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. තවත් ප්‍රදේශවල වර්ෂාපතනය ඉහළ යයි. ක්ෂණික ඟංවතුර,කුණාටු,සුළි සුළං වැනි දරුණු තත්ව ඇතිවේ. දේශගුණය වෙනස්වීම නිසා පරිසරයට,කෘෂිකර්මයට,සෞඛ්‍යයට,සමාජයට,ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වී ඇත.තෙත් බිම්,වනාන්තර ඇතුළත් විවිධ පරිසර පද්ධතිවලට,වන ජීවීන්ට,ආක්‍රමණික ජීවී විශේෂවලට දේශගුණ වෙනස්වීම මඟින් ඇති කරන බලපෑම් බෝහෝය. ලෝකය තුළ උෂ්ණත්වයඉහළ යාමත් සමඟ ලෝකයේ මිනිසුන්ට මෙන්ම ජීවීන්ටද උෂ්ණත්වය දරාගත නොහැකි අවස්ථා ඉස්මතුවීම නිසා ඹවුන් මියයන අවස්ථා පවතී. ධ්‍රැවාසන්න ග්ලැසියර දියවෙමින් පවතින අතර උත්තර ධ්‍රැවයේ හිම තට්ටුව 10%-15%ත් අතර ප්‍රමාණයකින් දියවී තිබෙන බව සොයාගෙන ඇත.මෙම ග්ලැසියර දියවීම නිසා පසුගිය ශතවර්ෂය තුළ සාගර ජල මට්ටම 1mm -2mm අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඵමෙන්ම 1961-2003 දක්වා කාලය තුළ වර්ෂයකට 1.8mm බැගින් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇත. Geography Research letters සඟරාවේ පළවු වාර්තාවක් අනුව 1875-2004ත් අතර කාලයේදි ලෝක‍යේ මුහුදු මට්ටම 19.5 පමන ඉහළ ගොස් ඇත.
[[ගොනුව:Climate 5.jpg|250 px|]]දේශගුණ වෙනස්වීමේ බලපෑමක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. තවත් ප්‍රදේශවල වර්ෂාපතනය ඉහළ
යයි. ක්ෂණික ඟංවතුර,කුණාටු,සුළි සුළං වැනි දරුණු තත්ව ඇතිවේ. දේශගුණය වෙනස්වීම නිසා
පරිසරයට,කෘෂිකර්මයට,සෞඛ්‍යයට,සමාජයට,ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වී ඇත.තෙත් බිම්,වනාන්තර ඇතුළත්
විවිධ පරිසර පද්ධතිවලට,වන ජීවීන්ට,ආක්‍රමණික ජීවී විශේෂවලට දේශගුණ වෙනස්වීම මඟින් ඇති කරන බලපෑම්
බෝහෝය. ලෝකය තුළ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ලෝකයේ මිනිසුන්ට මෙන්ම ජීවීන්ටද උෂ්ණත්වය දරාගත
නොහැකි අවස්ථා ඉස්මතුවීම නිසා ඹවුන් මියයන අවස්ථා පවතී.
ධ්‍රැවාසන්න ග්ලැසියර දියවෙමින් පවතින අතර උත්තර ධ්‍රැවයේ හිම තට්ටුව 10%-15%ත් අතර ප්‍රමාණයකින් දියවී තිබෙන බව සොයාගෙන ඇත.මෙම ග්ලැසියර දියවීම නිසා පසුගිය ශතවර්ෂය තුළ සාගර ජල මට්ටම 1mm -2mm අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඵමෙන්ම 1961-2003 දක්වා කාලය තුළ වර්ෂයකට 1.8mm බැගින් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇත. Geography Research letters සඟරාවේ පළවු වාර්තාවක් අනුව 1875-2004ත් අතර කාලයේදි ලෝක‍යේ මුහුදු මට්ටම 19.5 පමන ඉහළ ගොස් ඇත.
අනාගත පුරෝකතන අනුව
ක්‍රි:ව: 2030-සාගර ජලය 18 දක්වා ඉහළ නඟිනු ඇත.
"https://si.wikipedia.org/wiki/‍දේශගුණික_විපර්යාස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි