"ත්‍යාග (නීතිය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: ත්‍යාගය (DONATION) ත්‍යාගය සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ...
 
No edit summary
1 පේළිය:
ත්‍යාගය (DONATION)
 
 
 
ත්‍යාගය සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නැත. ‍මේ සඳහා
පොදු නීති හා ඉංග්‍රීසි නීති ප්‍රතිපාදන අදාල ‍‍වේ.එසේම මුස්ලිම් හා උඩරට නීති ද බලාත්මක වේ.
 
ත්‍යාගය සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නැත. ‍මේ සඳහාසඳහාපොදු නීති හා ඉංග්‍රීසි නීති ප්‍රතිපාදන අදාල ‍‍වේ.එසේම මුස්ලිම් හා උඩරට නීති ද බලාත්මක වේ.
ත්‍යාගයක් යනු ත්‍යාගකරු ත්‍යාගලාභියා‍ කෙරෙහි දක්වන ආදරය‍, කරුණාව, දයාව
යනාදී හැඟීම් හේතු කොටගෙන කෘතවේදිත්වයක් දැක්වීම හෝ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවකින් තොරව
යම්කිසි දේපලක් පැවරීම වේ.මෙහිදී අපට හිමි නොවන දෙයක් තෑගි කළ නොහැක.
Line 17 ⟶ 12:
3.දෑවැදි ත්‍යාගය (Donatio propter nuptias )
 
1.'''මරණාසන්න ත්‍යාගය'''
මරණය චේතනා කරගෙන ලබාදෙන ත්‍යාගය වේ.ඕනෑම අවස්ථාවක
අවලංගු කළ හැකි වේ.මෙය වැඩි වශයෙන් අන්තිම කැමති පත්‍රයක්
Line 31 ⟶ 26:
යායුතුය.නමුත් භාරදී නැති නම් ඉබේ අවලංගු වේ.
 
2.'''ජීවත්ව සිටියදී කරන ත්‍යාගය''' මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය.මෙහිදී
මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය.මෙහිදී
ත්‍යාගලාභියා මියගිය හොත් අනුප්‍රාප්තිකයන්ට උරුම වේ.
 
3.'''දෑවැදි ත්‍යාගය'''
මෙහිදී දෑවදි ලෙස දෙන ත්‍යාග අදාල වේ.ඵසේම ත්‍යාගයක් වුවද අගනා
ප්‍රතිෂ්ඨාවක් තිබේ.ඵනම් ගිවිසුමට ඵලඹෙන්නේ විවාහ කරදීම වෙනුවෙන්
Line 46 ⟶ 40:
භාරගනී නම් ඵ් සඳහා ත්‍යාගලාභියාගේ කැමැත්ත අවශ්‍යය.
 
[[‍‍ෆලීල් ගෆූර් ඵදිරිව හම්සා හිදී]]
ත්‍යාගලාභියාගේ අනුමැතිය නොමැතිව තුන්වන පාර්ශවය
අදාල ත්‍යාගය භාරගැනීම නිසා ත්‍යාගය අවලංගු වන බව
"https://si.wikipedia.org/wiki/ත්‍යාග_(නීතිය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි