"විසිකැල්ක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ca:VisiCalc
No edit summary
1 පේළිය:
===හැඳින්වීම===
'''Visicalc යනු''', [[මයික්‍රෝක්ෂුද්‍ර කම්පියුටරයපරිගණකය]] සඳහා බිහි වූ [[පැතුරුම්පත්]] ගණයට්ගණයට අයත් පළමු [[මෘදුකාංග]]ය ලෙස සැලකේ. විනෝදයට පරිගණකය භාවිතා කිරීමේ සිට [[ව්‍යාපාර පරිපාලනය]] දක්වා මයික්‍රෝ කම්පියුටරය රැගෙන ආවේ මෙම Visicalc මෘදුකාංගය යි.
 
Visicalc යනු [[මයික්‍රෝ කම්පියුටරය]] සඳහා බිහි වූ [[පැතුරුම්පත්]] ගණයට් අයත් පළමු [[මෘදුකාංග]]ය ලෙස සැලකේ. විනෝදයට පරිගණකය භාවිතා කිරීමේ සිට [[ව්‍යාපාර පරිපාලනය]] දක්වා මයික්‍රෝ කම්පියුටරය රැගෙන ආවේ මෙම Visicalc මෘදුකාංගය යි.
 
[[Image:Visicalc.png|280px]]
 
===ආරම්භය===
 
ඩැන් බ්‍රැන්ක්ලින් ([[Dan Bracklin]]) විසින් නිර්මාණය කරන ලදුව පසුව බොබ් ෆ්‍රැන්ක්ස්ටන් ([[Bob Frankston]]) අතින් වඩාත් ඔප මට්ටම් වූ මෙම මෘදුකාංගය ඔවුන්ගේ සොෆ්ට්වෙයා ආර්ට්ස් ([[Software Arts]]) නම් වූ අයතනයේ නිපදවා පර්සනල් සොෆ්ට්වෙයා ([[Personal Software]]) නම් වූ ආයතනය මඟින් [[Apple II]] නම් මයික්‍රෝ කම්පියුටරය සඳහා 1979 දී බෙදා හරින ලදී.

පසුව මෙය [[Atari]], [[TRS 80]], [[Commodore Pet]] හා [[IBM PC]] යන පරිගණක සඳහා ද නිපදවන ලදී.
 
===ප්‍රමාණය හා හැකියාවන්===
 
===ප්‍රමාණය හා හැකියාවන්===
 
මෙම නම් පැතුරුම්පතෙහි තීරු 64ක් හා පේලි 256ක් තිබූ අතර අවශ්‍ය විටෙක '/ ' නම් යතුර භාවිතා කරමින් මෙනුව තිරයේ ඉහළින් ලබා ගැනීමේ හැකියාවක් ද තිබිණ.
එසේම ගණිතය හා ව්‍යාපාර කළමණාකරණය ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර සඳහා ශ්‍රිත ගණනාවක් ද තිබීම වසර 6ක් තුළ එහි පිටපත් 700,00ක් විකිණීමට හේතුවක් ද වන්නට ඇත.
 
===වර්තමානය හා සැසඳීම===
එසේම ගණිතය හා ව්‍යාපාර කළමණාකරණය ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර සඳහා ශ්‍රිත ගණනාවක් ද තිබීම වසර 6ක් තුළ එහි පිටපත් 700,00ක් විකිණීමට හේතුවක් ද වන්නට ඇත.
අද පැතුරුම්පතක් මෙන් බොහෝ පිටු ගණනාවක් නොතිබි අතර තීරු හා පේලි ප්‍රමාණය ද ප්‍රමාණාත්මක ව අඩු විය. Monochrome නම් වූ තනි කොළ පැහැයෙන් තිරය දිස් වූ අතර ප්‍රස්ථාර ලබා ගැනීමේ හැකියාවක් ද නොතිබුනිනොතිබුණි.
 
===වර්තමානය හා සැසඳීම===
 
අද පැතුරුම්පතක් මෙන් බොහෝ පිටු ගණනාවක් නොතිබි අතර තීරු හා පේලි ප්‍රමාණය ද ප්‍රමාණාත්මක ව අඩු විය. Monochrome නම් වූ තනි කොළ පැහැයෙන් තිරය දිස් වූ අතර ප්‍රස්ථාර ලබා ගැනීමේ හැකියාවක් ද නොතිබුනි.
 
නමුත් ඒ ආරම්භයයි.
 
===අනුප්‍රාප්තිකයෝ===
 
===අනුප්‍රාප්තිකයෝ===
 
VisiCalc නම් වූ මෙම අති විශිෂ්ඨ නිර්මාණයෙන් අදහස ගෙන ඒ ආකාරයේ පැතුරුම්පත් ගණනාවක් පසු කාලයේදී ලෝකයට බිහි විය. ඒ අතර [[SuperCalc]] (1980), [[Multiplan]] (1982), [[Lotus 123]] (1983), [[AppleWorks]] (1984), [[Machintosh]] සඳහා [[MicroSoft Excel]] (1985) හා [[Windows]] සඳහා MicroSoft Excel (1987) යන පැතුරුම්පත් ද වෙයි.
 
"https://si.wikipedia.org/wiki/විසිකැල්ක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි