"ශල්‍යවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
ඉහත සදහන් කල ක්‍රමවලට වඩා අවම ලෙසට කැපීම සිදුකරමින් සිදුකරන ශල්‍යකර්ම ද ඇත. මෙහිදි එන්ඩොස්කෝප් නැමති කැමරාවක් සහිත බටයක් කුඩා කැපුමක් ආධාරයෙන් හෝ සිරැරේ ස්වාභාවිකවම පවතින විවරයක් මගින් ඇතුළු කිරීමෙන් සැත්කමක් සිදු කෙරේ. පටක කොටස් කැපීමට පිහි කතුරැ වැනි උපකරණ භාවිතා කිරීම වෙනුවට ලේසර් කිරණ භාවිතා කරන ලේසර් ශල්ය කර්මද නුතන විද්‍යාව අනුව වර්ධනය වී ඇත. අන්වීක්ෂයක් ආධාරයෙන් කුඩා පටක කොටස් වල සිදු කරනු ලබන සැත්කම් අන්වීක්ෂීය සැත්කම්ය. අධික ස්ථුලතාවයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ආමාශය හා බඩවැල් අතර සිදුකරනු ලබන බයිපාස් සැත්කම්ද බිහිවී ඇත. ප්රජනනය ක්‍රියාවලින්වලකා ගැනීම සදහා සිදුකරනු ලබන ව්‍යන්දී කරණ සැත්කම් ද ඇත.
 
== Referencesආශ්‍රිත ==
http://en.wikipedia.org/wiki/Surgery
 
"https://si.wikipedia.org/wiki/ශල්‍යවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි