"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
31 පේළිය:
 
 
===ජාන අණුක ප්රවේණිය===
ජාන ප්රගවේණි ද්රපව්යම පිටපත් වී පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්රේකෂණය වීම අණුක ප්ර වේණියේ පදනම වේ. තවද ජාන වල අණුක හා පැරණිකම අතර සම්බන්ධයයි. ජීවසංවිධානයක් ඹවුන්ගේ මාතෘ ජීවීන්ට සමාන ලක්ෂණ ලබන්නේ දුහිතෘ ජීවියාගේ සෛලවල මාතෘ ජාන වල කොපි ලැබීම නිසාය. අලිංගික ප්රීජනනය සිදුකරන ජීවීන්ගේ දුහිතෘ ජීවියා මාතෘ ජීවියාගේ ප්ර්වේණික කොපියක් හෝ ක්ලෝනයක් වේ. ලිංගික ප්ර ජනනය සිදුකරන ජීවීන්ගේ විශේෂිත සෛල විභාජනයක් වන ඌනනය මගින් ජන්මානු හෙවත් ජන්මානු සෛල (ඒකගුණ) නිපදවන අතර ඒවායේ ජානයක එක් කොපියක් පමණක් අඩංගු ඒක ගුණ නම් වේ. ස්ත්රින නිපදවන ජන්මාණු ඩිම්බ ලෙසත් පුරුෂ නිපදවන ජන්මාණු ශුක්රානණුත් නම් වේ. ජන්මාණු දෙකක් එක් වී සංසේචිත බිත්තරයක් සාදයි. එය ද්විගුණ වන එක් සෛලයකි. මවගෙන් හා පියාගෙන් එක බැගින් ලැබුණු කොපි 2ක් අඩංගුය. ඌනනයේ දී ජාන ප්රලතිසංවිධානය / මංසල සෑදීම සමහර විට සිදු වේ මංසල තැනීමේ දී එක් ක්රොගමැටිඩය නමින් හඳුන් වන එක් ප්රවවේනි දේහයක එක් භාගයක ඇති DNA කොටසක් කැඩී අනෙක් ක්රොටමැටිඩයේ ඇති DNA කොටසක් සමඟ හුවමාරු වේ. ක්රො මැටිඩ වල ඇති ඇලිල සමාන නම් කිසි වෙනසක් සිදු නොවේ. ක්රො‍මැටිඩ වර්ණදේහාංශ නම් වේ. මෙන්ඩල්ගේ මූලධර්මයට අනුව පීතෘ/මාතෘ ජාන වලින් ජණ්මාණු වලට යැවෙන්නේ කුමණ ‍ෙකාපියයෙන්න අහඹුව සිදු වේ.
 
ජීවියකුගේ කුමන ඇලීලය යම් කිසි ලක්ෂණයක් උරුම කරයිද යන වග හා මොන ඇල්ලය එය වෙනත් ලක්ෂයක් උරුම කරන්නේද යන්න අතර සම්බන්ධයක් නැත. ඇත්තවශයෙන්ම මෙය සතය වන්නේ එකම ප්රඋවේණි දේහයක් මත නොමැති (වෙන වෙනත් ප්රශවේනි දේහ වල ඇති) ජාන වලටත් නැතිනම් එකම ප්රවවේනිදේහය බොහෝ දුරින් ඇති ජාන වලටත් පමණි. ජාන දෙකක් එකම ප්රිවේණි දේහයක ලඟින් පිහිටන තරමට ජන්මාණු වලට ඒදෙකට එකට සම්ප්රේකෂෂණය වීමේ සම්භාවිතාව වැඩිය. ඉතා ලඟින් පිහිටන ජාන දෙකක් මංසල තනා වෙන්වීම ඇත්තවශයෙන්ම කවදාවත් සිදුනොවන තරම්ය. හේතුව මංසල සංධි එම ජාන අතරින් සිදු නොවන බැවිනි. මෙය ප්රනවේණික බින්ධය නම්වේ.
 
==ජාන ඉලක්ක කිරීම් සහ භාවිතා==
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි