"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
25 පේළිය:
පරිවර්තනය සඳහා ඉයුකැරියෝටාවන්ටම විශේෂිත ලෙස පිටපත් වූ පෙදෙසේ ඇති ඉන‍්ට්‍රෝන පුරුද්දීම සිදුවේ. විකල්ප පිරිද්දීම් යාන්ත්‍රණයක් මඟින් වැඩුණු පිටපත්වල එකම ජානයෙන් වුව ද වෙන වෙනත් අනුපිළිවෙලවල් ඇති අතර වෙන වෙනත් ප්‍රෝටීනවලට සංඥා සපයයි. ඉයුකැරියෝටා සෛලවල සිදුවන වැදගත් නියාමනයකි.
 
==DNA විභාජනය හා ප්‍රවේනිගත වීම ==
==ජාන ඉලක්ක කිරීම් සහ භාවිතා==
ජීවියෙකු ගේ , වැඩීම , වර්ධනය ,වර්ගයා බෝකිරීම සෛල විභාජනය මත රඳාපවතී . එනම් තනි සෛලයකින් එකහා සමාන දුහිතෘ සෛල 2ක් බිහිකිරීම් ක්රිෝයාවලියයි.මෙහිදී මුල්ම විභාජනය මගින් ජිනෝමයේ සෑම ජානයකින්ම පිටපත් සෑදීම කල යුතුය.මේ සඳහා පොලිමරේස් නම් විශේෂිත එන්සයිම අවශ්යදයි. මෙය විසින් DNA ද්විත්ව හෙලික්සයේ එක් රුහැනක් කියවන අතර (එය පිටපත් කරන රුහැන නම් වේ) නව සමාන රුහැනක් නිෂ්පාදනය කරයි. DNA ද්විත්ව හෙලික්සය එකට තබා ගන්නේ භජම ගැලපීම නිසා බැවින් එක් රැහැනක අනුපිලිවෙල එහි අනෙක් රැහැනක අනුපිලිවෙල එහි අනෙක් රුහැනේඅනුපිළිවෙල තීරණය කරයි. එම නිසා එන්සයිම මගින් එක් රුහැනක් කියවීම ප්රිමාණවත්ය. මෙම DNA විභාජනය ඒකගුණ එනම් දුහිතෘ සෛලවල අඩංගු වන්නේ එක් මාතෘ DNA රුහැනක් හා අලුතින් සෑදුනු DNA රැහැනකි.
 
DNA විභාජනය සම්පූර්ණ වූ පසු සෛලය කායිකව ජිනෝමය පටලයකින් වට වූ කොපි 2ක් ලෙසට ජිභෝමය වෙන්කරයි. ප්රෝපකැරියෝටාවන් වූ බැක්ටීරියා , ඒකියාවන් මෙය සිදුවන්නේ Binary fission සරල ක්රිසයාදාමයකිනි. එහිදී එක් එක් වලයාකාර ජිභෝමයන් සෛල පටලයන්ට සම්බන්ධ වී දුහිතෘ සෛල බවට වෙන් වේ. එහිදී සෛල පටලය ඇතුලට නැවී සෛල ප්ලාස්මය පටලයකින් වටවූ කොටස් දෙකට බෙදී සිදු කරයි. ඉයුකැරියෝවන්ට වඩා ද්විඛණ්ඩනය ඉතා වේගවත්ය. යුකැරියෝටා සෛල විභාජනය සංකීර්න අතර සෛල චක්රඑය නම් වූ ක්රිමයාවලියක් S අවධ්යේදී DNA විභාජනයටද ,M අවධ්යේ දී ප්ර වේනි දේහ (දුහිතෘ) හා සෛලප්ලාස්මය බෙදේ. සිස්ට් වැනි ඒක සෛලික ඉයුකැරියොවන් බොහොමයක අංකුරනය සිදුවේ. එහිදී සෛල ප්ලිස්මය සමාන නොවූ දෘහිතෘ ජීවීන්ට බෙදේ.
ජාන ඉලක්ක කිරීම් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මීයන්ගේ ජාන වෙනස් කිරීමට හෝ බිද දැමීම යොදා ගන්නා තාක්ෂණික ක්‍රම හා කළල වර්ධනයේ දී ජාන කෙසේ ක්‍රියා කරයි ද යන්න මානව රෝගී තත්ව, වයසට යෑම හා අකර්මන්‍ය අධ්‍යයනය කිරීමට මීයන්ගේ ආකෘති සැපයීම හා යොදන ශිල්ප ක්‍රමයි. අකර්මන්‍ය මීයෙක් / knockout mice ලෙස හඳුන්වන්නේ එම මී ආකෘතියේ ජාන 1ක් හෝ බහුතරයක් ක්‍රියා විරහිත තත්වයකට පත් කළ මීයන්ටය. ඒක ගුණ ප්‍රති සංවිධානය (කලලයේ ක්‍රියා විරහිත තත්වයකට පත් කළ මීයන්ටය. ඒක ගුණ ප්‍රති සංවිධානය (කළලයේ වංශ සෛල Stem cell වල) මුලින්ම වාර්තාගත වූ අවධියේ සිට එය ජාන ඉලක්ක කිරීමට භාවිතා කෙරුණි. ජාන ඉලක්ක කිරීම ඉතා ශක්තිමත් තාක්ෂණයක් වන බවට ඔප්පු කර ඇති අතර ක්ෂීරපායී ජීනෝමය ඉතා නිවැරදි ලෙසට යොදාගෙන විකෘති සහිත මීයන් දස දහසක්වත් නිෂ්පාදනය කරන අතර විශේෂිත කාල වකවාණුවල විශේෂිත සෛලවල හෝ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරී වන / කළ හැකි විකෘති ඇති කිරීම කළ හැක. මෙය වර්ධනය වන කාලයේ දීත් වැඩිහිටි සත්වයෙකුගේත් කළ හැක. ජාන ඉලක්ක කිරීමේ ශිල්ප ක්‍රමය ස්ථාන විකෘති (point mutations) සමාකාර මැනීම් විකෘති ඇලිල නිවරද්‍ය කිරීම්, ප්‍රවේණි දේහයේ DNA විශාල කොටසක ඇතුල් කිරීමේ හා මැකීමේ විකෘති ඇති කිරීම පටක විශේෂිත බිඳ දැමීම් අවකාශාත්මක හා කාලීන නියාමනයන්ට ද සම්බන්ධ කරන ආදී නවීකරණයන් දක්වා පුළුල්ව පැතිරී ඇත. අනුමානකරණ රූපාකාරයක් ඇති මී ආකෘතියක් තැනීමේ හැකියාවෙන් වර්ධනය, ප්‍රතිශක්තිකරණ විද්‍යාව, ස්නායු ජීව විද්‍යාව, පිළිකා විද්‍යාව, කායික විද්‍යාව, පරිවෘත්තීය හා මානව රෝගී තත්ව යන අංශවල අධ්‍යයනවල සෑම අවධියක දීම විශාල බලපෑමක් කළ හැකි බව අනුමාන කරයි. ඕනෑම සෛලයක් බවට විකරණය විය හැකි සෛල ලබා ගත හැකි ඕනෑම විශේෂයකට මෙය යෙදිය හැකි බවට මත දරයි. එම නිසා ගෘහස්ථ සතුන්, ශාකවල වැඩි දියුණු කිරීමවල ද යොදා ගත හැක.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි