"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
 
බොහෝ ප්‍රෝකාරියෝටා ජාන ඔප්රන්ස් වලට සංවිධානගතවී ඇත. මේවා ජාන භාණ්ඩ වන අතර ඒවායේ නිෂ්පාදන වල ක්‍රියා එකිනෙකට නෑනම් කියන අතර ඒකකයක් ලෙස පිටපත් වේ. ප්‍රතිවිරුද්ධ ලෙස ඉයුකැරියෝටා ජාන වරෙකට එක බැගින් පිටත් වේ. එනමුත් ඉන්ට්‍රෝන නම් වු දිගු DNA කොටස් අඩංගු වන අතර ඒවා පිටපත් වන නමුත් කෙසේවත් ප්‍රෝටීන බවට පරිවර්තනය නොවේ. (පරිවර්තනයට පෙර ඒවා කැපී වෙන්වේ) මෙම කුඩා කැබලි වලට කැපීම / පැලීම ප්‍රෝකැරියාටාවන්ගේ ද ඉයුකාරි යොටාවන්ට වඩා බොහෝ අඩු සම්භාවිතයකින් සිදුවේ.
 
==ජානයේ පරිණාමය පිළිබඳ සංකල්පය==
 
හැඩ ගැසීම හා ස්වභාවික වරණය නම් 1966 දී පළ කළ ඔහුගේ පොතට අනුව ජෝජ් විලියම් ජානය පරිනාමයේ මධ්‍යස්ථානය ලෙස ඔහු සඳහන් කරයි. ස්භාවික වරණය මඟින් සමහර ජානවල කැමැත්තක් දක්වන විට දී ඔහු මෙම මතය ඉදිරිපත් කළේය. අර්ථ කථනය : වෙන් කිරීම හා ප්‍රති සංවිධානය පිළිගත හැකි සම්භාවිතාවයකින් සිදුවේ. මෙයට අනුව අලිංගික ජිනෝමයන් පවා ජානයක් ලෙස සැලකිය හැක. පරම්පරා ගණනක් තුරා එයට හොඳ පිළිගත හැකි සදාකාලික බවක් ලැබී ඇත. වෙනස නම් : අණුක ජානය ඒකකයක් ලෙස පිටපත් වන අතර පරිනාමික ජානය ඒකකයක් ලෙස උරුම වේ. වොර්ඩ් ඩ්වොකින්ස් “ආත්මාර්ථකාමී ජානය, පැතිර ගිය රූපාකාරය” මඟින් ජානයක් යනු ජිව පද්ධතිවල බෙදෙන එකම දේ ජානය පමණි යන්න අදහස ආරක්ෂා කරයි. මෙයින් අදහස් කෙරෙන්නේ ජාන පමණක් එම ව්‍යුහය බොහෝ දුරට නොවෙනස්ව සම්ප්‍රේශණය වන අතර කොපි ලෙසට යම් කිසි සදාකාලික බවක් ද ලබයි. එම නිසා වරණයේ ඒකක ජානය විය යුතුයි. ඩ්වොකින්ස් ඔහුගේ ආත්මාර්ථකාමී ජාන නම් වූ කෘතියෙන් ජානය නැවත අර්ථ කථනයක් කරන අතර එය උරුම වීමේ ඒකකය ලෙස (සාමාන්‍යයෙන් පවතින ලෙසට ‍ජානයක් නම් DNA යනු DNA කොටසක් ප්‍රෝටීනයක් බවට කේත කරන්නක් බවට පවතින) හැඳින්වීමට උත්සාහ කරයි. River out of Eden නම් කෘතියෙන් ඔහු තවදුරටත් ඔහු ජානයේ මධ්‍ය - වරණය නැවත විග්‍රහ කරන අතර ජිවියෙක් තාවකාලික දේහ හෝ නොනැසීමට ඇති යන්ත්‍ර ලෙසට ජානවලට සේවය කරයි. භූ විද්‍යාත්මකව වෙන් කිරීම් වල දී මෙම ජාන ගංඟාව අන්තර් අභි ජනනයෙන් සරාවිහිතයෙක් බිහි නොකළ හැකි විශේෂ 2ක් තනමින් ශාඛා දෙකට බෙදේ.
 
 
==ජාන පිටපත් කිරීම==
Line 14 ⟶ 19:
 
පරිවර්තනය සඳහා ඉයුකැරියෝටාවන්ටම විශේෂිත ලෙස පිටපත් වූ පෙදෙසේ ඇති ඉන‍්ට්‍රෝන පුරුද්දීම සිදුවේ. විකල්ප පිරිද්දීම් යාන්ත්‍රණයක් මඟින් වැඩුණු පිටපත්වල එකම ජානයෙන් වුව ද වෙන වෙනත් අනුපිළිවෙලවල් ඇති අතර වෙන වෙනත් ප්‍රෝටීනවලට සංඥා සපයයි. ඉයුකැරියෝටා සෛලවල සිදුවන වැදගත් නියාමනයකි.
 
 
==ජාන ඉලක්ක කිරීම් සහ භාවිතා==
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි