"ප්‍රහාරක කෝණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[Image:Angle of attack.svg|thumb|right|300px|ඉහත රූපයේ දැක්වෙන්නේ ගුවන් යානා පියාපතක හරස්කඩකි. කළු පැහැති රේඛා වලින් දක්වා ඇත්තේ සුළඟේ දිශාවයි. α මගින් දක්වා ඇති කෝණය, ප්‍රහාරක කෝණයයි.]]
'''ප්‍රහාරක කෝණය''' (<math>\alpha</math>, [[ඇල්ෆා (අක්ෂරය)|ඇල්ෆා]] නම් වූ [[ග්‍රීක හෝඩිය|ග්‍රීක අක්ෂරය]])
යනු [[වායු ගතික විද්‍යාව|වායු ගතික විද්‍යාවේදී]] airfoil's [[chord (aircraft)|chord line]] සහ වායුව ගලායන දිශාව එසේත් නැතිනම් [[ගුවන් යානය|ගුවන් යානයෙහි]] වත්මන් ගමන් මාර්ගය අතර [[කෝණය]] හැඳින්වීම සඳහා භාවිතාවන යෙදුමයි. මෙය ගුවන් යානයේ තටුව '''යොමු වී ඇති දිශාව''' සහ එය '''ගමන් කරන දිශාව''' අතර කෝණය ලෙස සරලව දැක්විය හැක.වඩාත් සරලව ගතහොත් ප්‍රහාරක කෝණයයි යනු ගුවන් යානයේ පියාපත් සුළඟට පහර දෙන කෝණය ලෙසද සැලකිය හැක.
[[Category:වායු ගතිකවේදය]]
|