"බහු පදය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
 
එයට හේතුව එහි විචල්‍යයකින් බෙදීමක් ඇතුළත්වීම හා ධන පූර්ණ සංඛ්‍යාවක් ‍නොවන දර්ශකයක් ඇතුළත් වීමයි. බහු පද, වීජ ගණිතයේ වඩාත්ම වැදගත් සංකල්පවලින් එකක් වන අතර ගණිත‍ය හා විද්‍යාව පුරාවටම ද එය වැදගත් වේ. ඒවා මූලික ප්‍රශ්නවල සිට විද්‍යාවේ සංකීර්ණ ගැටළු දක්වා පුළුල් පරාසයක ගැටලු ආවරණ වන බහු පද සමීකරණ ගොඩ නැංවීමට භාවිතා වේ. සරල රසායන විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා පරාස ගත වන පසුබිමක දක්නට ලැබෙන බහු පද ශ්‍රිත අර්ථ දැක්වීමට ඒවා යොදා ගනී. තවද කලනයේ දී හා සංඛ්‍යාත්මක විශ්ලේෂණයේ දී අනෙකුත් ශ්‍රිත ආසන්න කිරීමට ‍භාවිතා වේ. වීජ ගණිතයේ හා වීජීය ජ්‍යාමිතියේ එක් බලවත් සංකල්පයක් වන බහු පද වළලු තැනීමට ද බහු පද භාවිතා වේ.
 
[[පැස්කල් ත්‍රිකෝණය]]
 
 
 

සංස්කරණ

15,135

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/102087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි