"හදිසි අනතුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Bot: Aggiungo Categorizzare
1 පේළිය:
අනතුර
අනතුරක් යනු විශේෂ, හදුනාගත නොහැකි, බලාපොරොත්තු නොවු අසාමාන්‍ය, අපේක්ෂා නොකල බාහිර ක්‍රියාවකි. එය හටගන්නේ සාමාන්‍ය නොවු වේලාවක හා ස්ථානයකදීය. එය පෙනෙන්නට තිබෙන හේතුවක් නිසා හට නොගත්තත් සැලකිය යුතු පතිථලයක් දෙයි. එයින් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් එය ඝෘන නඩුතර හේතුවක් ප්‍රතිඵලය ලෙස දෙනමුත් වළක්වා ගත හැකි අනතුර හදුනා ගත හැකි බවයි.
9 පේළිය:
[[Image:800px-Partial_stadium_collapse_at_Big12_college_football_championship_-_2005.jpg]]
භෞතික අනතුරු සදහා උිහරන ලෙස අපේක්ෂා නොකල ගැටීම් (ඝට්ටන) හා වැටීම් හැදින්විය හැක. තවද වැරදි ලෙස තියුනු, රත්වු, විදුලි හෝ වස සහිත දෙයකට අත තැබීමෙන්ද අනතුරුවේ. භෞතික නොවන උිහරන, රහසක් අපේක්ෂා නොකල ලෙස හෙලිවීම, යමක් වැරදි ලෙස කියවීම හෝ යමක් අමතක වීම දැක්විය හැක.
[[Category:NeedToAddCategory]]
"https://si.wikipedia.org/wiki/හදිසි_අනතුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි