"සිද්ධාර්ථ කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු බුදුදහමේ ඉතිහසය හා අරම්භය යන්න සිද්ධාර්ථ කුමරු වෙත ගෙන යන ලදි |
No edit summary |
||
1 පේළිය:
සිද්ධාර්ථ ගෞතම කුමරැ [[ලුම්බිණි]] නගරයේ උපත ලැබු අතර [[කපිලවස්තු]] පුරයේ හැදි වැඩිනි. එහුගේ පියාවන [[සුද්ධෝන]] රජතුමා කුමරැගේ උපතින් පසු බ්‍රාහ්මණියින්ගෙන් කුමරැගේ අනාගතය පිළිබද විමසු විට ඔහු සක්විත රජයෙන් හෝ බුද්ධත්වයට පත්වන බව පැවසුහ. කුමරැ සක්විති රජෙකු කිරිමට උනන්දුවු ස්ද‍්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය එහුට නොපෙන්නට සැලැස්විය. නමුත් අවුරැදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කදක් හ පැවදි තාපයෙක් දැකීමෙන් කුමරැ ජීවිතයේ යාථා ස්වභාවය අවබෝධකරගත්තේය. මෙය සරත පෙරනිමිතිය.
මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරැ මහළු පියා, ලෙඩවීම හා මරණයට මඩ පැවැත්වීම සදහ පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරැ තවුසේ ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දිමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.
[[ආනාපාන සති]] භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
|