"අට විසි බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
 
‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියැන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. ගෞතම බුදුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට බුදුවරුන් විසි අට දෙනා බුද්ධත්වයට පත් වී සිටියහ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුවරයා වන්නේ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේය.
තායිලන්තයේ වට් සුහත් විහාරයේ සැතපෙන බුදු පිළිමය - මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් පෑමට ආසන්නව සිටින බුදුන් වහන්සේ දැක්වෙන පිළිමයකි.
Line 35 ⟶ 32:
26. කෝනාගම
27. කස්සප
28. ගෞතම
 
 
 
 
 
 
Line 47 ⟶ 40:
[[ගොනුව: StandingBuddha.jpg|thumb|]]
 
==මෙයද බලන්න==
*[http://en.wikipedia.org/wiki/List_of_the_28_Buddhas List of the twenty-eight Buddhas]
 
 
 
Line 54 ⟶ 47:
 
[[en:List_of_the_28_Buddhas]]
 
<!--Categories-->
[[Category:බුද්ධාගම]]
"https://si.wikipedia.org/wiki/අට_විසි_බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි