"ක්‍ෂය රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
එමගින් වසා ග්‍රන්ථිවලත්, හන්දිවලත්, අන්ත්‍රවල හා අනුබද්ධයෙහිත්, වකුගඩුවල හා මුත්‍රාශ‍යෙහිත්, පිරිමින්ගේ වෘෂණවලත්, ස්ත්‍රින්ගේ ඩිම්බවලත්, පැලෝපීය නාලවලත්,සමෙහි හා දේහයේ වෙනත් පටකවලත් රෝගය ඇති කිරීමට පුළුවන.වැඩි වශයෙන් මරණය සිදුකරන තත්වය වන්නේ පෙනහැලිවල ක්‍ෂය රෝගයයි.
මෙම රෝගය වැළදීමෙන් ආරක්‍ෂාවීමට අප නිරන්තරව වගබලා ගතයුතුය.ඒ අනුව ප්‍රථමයෙන් ම මහමත්ම ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්ය.විශේෂයෙන්ම ලැජ්ජාව හෝ භය හේතුවෙන් රෝගය සගවාගෙන සිටීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් ලබාදීම වැදගත්ය.එසේම ඔවුන්ගේ දුර්වල වූ සෞඛ්‍යය පුරැදු ඇති කිරීම,B.C.G.එන්නත් ලබාදීම කළ හැක
 
 
 
 
 
 
"https://si.wikipedia.org/wiki/ක්‍ෂය_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි