"සිංග්ලිශ් වදන්සකසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
== සංකල්පය ==
 
සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි.
 
උදා:
* mama = මම
* aakaasha = ආකාශ
 
== මෘදුකාංග ==
mama = මම
සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා.
 
aakaasha = ආකාශ
"https://si.wikipedia.org/wiki/සිංග්ලිශ්_වදන්සකසනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි