"ලුවී බ්‍රේල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ලුවිස් බ්‍රේල් වයස අවුරැදු 3 දි ඔහුගේ පියාගේ උල...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
 
<!--
 
ලුවිස් බ්‍රේල් වයස අවුරැදු 3 දි ඔහුගේ පියාගේ උල් කටුව ඇසේ ඇණි අන්ධ විය. අනෙක් ඇස එපනැල්ඩියා රෝගයෙන් අන්ධ විය. වයස අවුරැදු 10 වන විට පැරිසියේ අන්ධ තරැණයන්ගේ ආයතනයට උපාධියක් ලබා ඇත. මෙය ලෝකයේ සදහා පළමු වර්ගය විය. නමුත් මෙහි තත්ත්වය හොද මට්ටමක සෙසු අතර ලුමින්ට දෙනු ලැබුවේ පරලු පාන් හා ජලය පමණි. නොයෙකුත් අවස්ථාවල දඩුවම් වශයෙන් ශිෂ්‍යයින්ගේ වදහිංසා වලටත් කර දර හිර කර තබන ලදි. මොහු පාසල් අවධියේ දක්ෂ චෙකාවාදනයෙන් හා ස්ර්ගන් වාදයෙන් විය. පාසලේ දි ශිෂ්‍යන් නොමා තිබු බැවින් මොවුන්ට මෙම අතුරැතාව හඩඩු මත උස් ආහාරයන් කොටා තිබු බැවින් මොවුන්ට ලිවිමට අවස්ථාක් නොලැබුණි. අනෙක් අවාසිය වුයේ මෙම තාහඩු වලින් කැපු පොත් වල බර වැඩි වු අතර එක් පොතක් තුල කතන්දර බොහෝ මයක් අඩංගු කළේය. මෙම ‍පොත් සමහර අවස්ථාවල රාතල් 100 පමණ බරිනින් යුක්ත විය. පාසල සතුව තිබු පොත් 14 ක් සෑම පොතක්ම ලුවි බ්‍රේල් විසිනි කයවා ඇත. 1821 දී ප්‍රංශ යුද හමුදාවේ කපිතාන්වරයෙකු වන චාර්ල්ස් බාබර් මෙම සාලයට පැමිණ අතර, ඔහුගෙ/් නිර්මාණයක් වන නයිම් රයිමින් වු සංකේත 12 කින් යුත් උස් වු තිති හා ඉරි සහිත භටයින් රහිගත පණිවුඩ හුවමාරැ සංකිණ වු අතර, පසුව සීග්‍ර එය සංකේත 6 දක්වා අඩුකොට වර්තමානයේ භාවිතා වන බ්‍රේල් ක්‍රමය සොයා ගත්තේය. මෙම බ්‍රේල් ක්‍රමයට නේටිස් රේන්ඩ් ලෙටස් මෙනඩිමගින් හෝඩියන් ලිවීමට හා කියවීමට හැකියාව ලැබී ඇත. බ්‍රේල් මෙම ක්‍රමය ගණිත ය හා සංගීතයටද යෙදවිය. පළමු බ්‍රේල් පොත 1827 දී එලිදක්වනු ලැබීය. මෙහි නම වුයේ Method of writing words, Music Plain Song ය. 1839 දී බ්‍රේල් තවත් ක්‍රමයක් සොයා ගැනුනේ සංනිවේදනය සදහාය. මොහු පාසල තුල නිර්තිමත් ගුරැවරයෙක් වු අතර, ශිෂ්‍යයන්ගේ ගෞරවය ලක් වු අතර, ඔහුගේ බ්‍රේල් ක්‍රමය එහුගේ ජිවිත කාලයේ මෙම විද්‍යාලයේ ඉගැන්වු නැත. විද්‍යාලයේ වාතය අපිරිසිදු වු බැවින් 1852 දී ඔහු ක්ෂය රෝගය වැලදි මිය ගියේය. මියයන විට වයස අවුරැදු 43 කි. මියොන් වසර 2 කින් පසු ප්‍රංශ තුල ඔහ්ගේ බ්‍රේල් පද්ධතිය නිල වශයෙන් පිලිගන්නා ලදී.
-->
"https://si.wikipedia.org/wiki/ලුවී_බ්‍රේල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි