"ග්‍රීක දර්ශනවාදීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
 
<!--
 
දර්ශනවාදය
ග්‍රීක දර්ශන විද්‍යාවේ පදනම් වුයේ කරුණු හා පරීක්ෂන මත මෙම වර්තමාන විද්‍යාව වාගේම, වර්තමාන දර්ශන විද්‍යාවේත් වැදගත් බලපෑමක් ඇති කලා. එසේම පැහැදිලි හා නොතිබුණු සිද්ධි වල මුලාරම්භය ග්‍රික හා ග්‍රීක දර්ශනවාදීන් සිදු වු අතර මධ්‍යකාලීන මුස්ලිම් දර්ශනවාදීන්ට හා විද්‍යාඥයින් හටද යුරෝපීය පුනරුදයට හා වර්තමාන ලෞකික විද්‍යාවටද බලපෑමක් ඇති කලා.
Line 11 ⟶ 15:
 
පුරාතන ග්‍රික මිත්‍යා කථා වල අඩංගු වන්නේ ඔවුන්ගේ දෙවියන් හා විරයන් පිළිබදවයි. එසේම ලෝකයේ ස්වාභාවය හා නියම අර්ථ ය පිළිබද අභ්‍යාසයේ යෙදිම ඔවුන්ගේ ආගමයි. මුලික ග්‍රික දෙවියන් වුයේ දක්ෂ ඔලිම්පික් ක්‍රීඩකයන් දොළොස් දෙනෙකි. 'සීයුසස්, ඔහුගේ බිරිද හීරා, 'පොසීඩීන්', ඒරියස් හර්ටර්, හීතස්ටස්, ඇෆ්රෝඩයිට්, ඇට්ටෙනා, ඇපලෝ, අර්ටමිස්, සිම්ට්ර් සහ හොස්ටියා හීබ්, හේලිඔස්, හැඩ්ස් ඩියෝනීයස්, පරිසිෆෝන් සහ හැරකල්ස් අනෙකුත් වැදගත් දේවතාවන් වේ. සීයුස්ගේ දෙමැපියන් 'ක්රොන්ස්' හා 'රීයා' වන අතර ඔහුගේ දරැවන් පොසිඩොන්, හැඩස්, හීරා, හෙස්ටියා, සහ ඕමිටර් වේ.
-->
"https://si.wikipedia.org/wiki/ග්‍රීක_දර්ශනවාදීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි