විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy

විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකි අතර මේ එක් ක්‍රමවේදයක් පමණක් වේ.

කිසිදු ඔෘෂධ වර්ගයක් භාවිතයට නොගෙන විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universal Life Force Energy) උපයෝගී කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර.මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබදව ශ්‍රී ලංකාවේ මුල්වරට හදුන්වා දෙනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ බළලත් නිළධාරියෙකු ලෙසින් සේවය කොට විශ්‍රාම ලබා සිටින එස් ජූඩ් සිල්වා විසිනි.දිනය 1918 ජනවාරි මස 22 වන දින සිට මේ පිළීබදව අධ්‍යයනය කරමින් එය සාර්ථක අන්දමින් පවත්වා මහගු ප්‍රතිපලයන් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මහජනතාව මෙන්ම ලෝකයේ මහජනතාවගේ හිතසුව පිණිස 2020 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා දින ප්‍රශිද්ධීයට පත් කරන ලදී.