විජයායි දිවාස් (ඉන්දියාව)

විජයායි දිවාස් (විජයග්‍රහණ දිනය) යනු, 1971දී පැවැති 1971 ඉන්දු-පකිස්තානු යුද්ධය අතරතුරදී, බංග්ලාදේශ මුක්ති බාහිනී හා සමග සන්ධානගතව සිටි එහි සන්නද්ධ හමුදාව විසින් පකිස්තානය පරදවා ලබාගත් හමුදාමය ජයග්‍රහණය සිහිකිරීමට ඉන්දියාව තුල සෑම දෙසැම්බර් 16 දිනකදීම සිදුකරන සැමරුමකි.

විජයායි දිවාස්
Date16 දෙසැම්බර්
Frequencyවාර්ෂික
Related toවිජයග්‍රහණ දිනය (බංග්ලාදේශය)