විකිපීඩියා සාකච්ඡාව:නිවිප්‍ර

Latest comment: වසර 8කට පෙර by Rsekanayake

Frequently asked questions සිංහල පරිවර්තනය ලෙස නිති විමසන පැණ යන්න ගැලපෙනවා නේද? ඒක කටට පහසු නිසා භාවිතා කරයි. සිංලෙන් ඉංග්‍රීසි වල LTTE, UN, USA වගේ කෙටි යෙදුම් භාවිතයක් නැති නිසා එහෙම අවශ්‍යනෑ. FAQ කියලම තියන්න. මගේ යෝජනාවෙ හොඳ නරක තහවුරු කරගන්න හොඳ විදියක් කියන්නද, තමං ගැනම හිතලා බලන්න. නිවිප්‍ර/ නිතර විමසන ප්‍රශ්න සහ FAQ / නිති විමසන පැන දෙකෙන් ප්‍රාෙයා්ගිකව ඔබ කුමක් භාවිතා කරයිද? හැබැයි problem එකකක් තියනවා. නිවැරදිම යෙදුම පැණ ද පැන ද කියලා මම දන්නෙ නෑ. Singhalawap (talk) 17:47, 6 නොවැම්බර් 2010 (යූටීසී)Reply

මෙන්න මේවා බලන්න. හරියටම වචනයක් හොයා ගන්න අමාරුයි. දෙකම හරි වගෙයි. අපි මොකද්ද පාවිච්චි කරන්නේ? මම මේක කෝපි කඩේට දාන්නම්.
-- බිඟුවා සාකච්ඡාව 03:53, 7 නොවැම්බර් 2010 (යූටීසී)Reply
පරිශීලක:බිඟුවා
නිති = නිතර
අසන = listning. එබැවින් විමසන යන්න වඩා ගැලපේ
පැණ / පැන - මං දන්නෙ නෑ
Singhalawap (talk) 03:59, 7 නොවැම්බර් 2010 (යූටීසී)Reply

නිති විමසන පැන කටට පහසුයි. හරි වචනය පැන​. පැණ කියලා කියන්නේ ප්‍රඥාවට​. නංගයා මතන්න 15:50, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

එල Singhalawap (talk) 10:49, 25 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
ඉහත Singhalawap ඉදිරිපත් කල මතයට මටද කරුණු කීපයක් එක් කෙරීමට අවසරයි! හැකි සෑම විටකම සිංහල වචනය භාවිතා කල යුතුයි යනු මගේ වැටහීමයි .අවශ්‍යයයි හැගීයන්නේනම් වරහනක් තුල ඉංග්‍රීසි වචනය අන්තර්ගත කරන්නේනම් සුදුසුය. මෙය සිංහල විකිපීඩියාව බැවින් සිංහල භාෂාවට ප්‍රමුකත්වය නොදී එය පාඨකයාට තේරෙනවාද නොතෙරෙනවාද යන පුර්ව නිගමනයකට එලබීම සුදුසු නොවේ.එය සාපේක්ෂයි. ,එය පුද්ගලයා මත රදා පවතී.--RsEkanayake 14:53, 21 ජනවාරි 2016 (යූටීසී)Reply
Return to the project page "නිවිප්‍ර".