විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 16

ජනවාරි 16: තායිලන්තයේ ගුරුවරුන්ගේ දිනය ;

ඩබ්ලිව්.ඒ. සිල්වා

  • 1711ශාන්ත ජුසේ වාස් තුමා, ස්වර්ගස්ත වීම.
  • 1890 – ශ්‍රී ලාංකීය ලේඛක ඩබ්ලිව්.ඒ. සිල්වා, උපත.
  • 1932 – ඇමෙරිකානු සත්වවිද්‍යාඥවරියක් වන ඩයන් ෆොසී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 15 ජනවාරි 16 ජනවාරි 17