නොවැම්බර් 12: බැහෑ අල්ලාහ්ගේ උපත, බහායි ධර්මයේ ශුද්ධවූ දිනයකි

  • 1918ඔස්ට්‍රියාව ජනරජයක් බවට පත් විය
  • 1927 – මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවට සිය එකම සංචාරය කළේය.
  • 1936එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාව ප්‍රාන්තයේ පිහිටි සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ඕක්ලන්ඩ් නගරවල යා කරන පාලම රථවාහන ගමනාගමනයට විවෘත විය.
  • 1987ශ්‍රී ලංකාවේ වවුනියාව දිස්ත්‍රික්කයේ චෙඩ්ඩිකුලම් ගම්මානයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අටවන ලද වැළලූ බිම් බෝම්බයකට හසුවීමෙන් ප්ලොට් සාමාජිකයින් 13ක් සහ දමිළ සිවිල් වැසියන් 12 දෙනෙකු රැගත් වෑන් රථයකට පහරදීමෙන් ඔවුන් සියලු දෙනාම මිය ගියහ.
  • 1994චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (සේයාරුව) ශ්‍රී ලංකාවේ 5 වැනි ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් අතර, එම ධුරයට පත්වූ පළමු කාන්තාව බවට පත් විය.
  • 1996සෞදි අරාබියේ බෝයිං සහ කසකස්තානයේ ඉලියුෂින් ගුවන් යානය නව දිල්ලිය ආසන්නයේදී ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් 349 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
  • ගුණදාස අමරසේකර (උ. 1929· පුබුදු චතුරංග (උ. 1982· ඉස්කැන්ඩර් මිර්සා (ම. 1969)
    තවත් සිදුවීම්: නොවැම්බර් 11නොවැම්බර් 12නොවැම්බර් 13