වයිකතෝ විශ්වවිද්‍යාලය

වයිකතෝ විශ්වවිද්‍යාලය (මයෝරි: [ටෙ වාරේ වන්නගා ඔ වයිකතෝ] Error: {{Lang}}: text has italic markup (help)) යනු, නවසීලන්තයෙහි හැමිල්ටන් හී පිහිටි, තයිරන්ගා හී අනුබද්ධ මණ්ඩපයක් සහිත, පරිපූර්ණ විශ්වවිද්‍යාලයකි.

  1. 1.0 1.1 "යුනිවර්සිටි ඔෆ් වයිකතෝ ඇනුවල් රිපෝට් 2014" (PDF). සම්ප්‍රවේශය 10 ජූනි 2015.
වයිකතෝ විශ්වවිද්‍යාලය
ටෙ වාරේ වන්නගා ඔ වයිකතෝ
වයිකතෝ විශ්වවිද්‍යාලයේ වංශ විහ්නය
ආදර්ශ පාඨයමයෝරි: [කො තේ තාන්ගතා ] Error: {{Lang}}: text has italic markup (help)
පිහිටුවන ලද්දේ1964
වර්ගයරාජ්‍ය
කුලපතිජිම් බෝල්ජර්, ONZ
උපකුලපතිනීල් ක්විග්ලි
පරිපාලන කාර්ය මණ්ඩලය1,483 (FTS, 2014)[1]
ශිෂ්‍යයන්9,904 (EFTS, 2014)[1]
පිහිටීමහැමිල්ටන්, වයිකතෝ,
නවසීලන්තය නවසීලන්තය
අධ්‍යයන මණ්ඩපනාගරික
අනුබද්ධ කිරීමACU, ASAIHL,
AACSB, AMBA, EQUIS
වෙබ් පිටුවwww.waikato.ac.nz
වයිකතෝ විශ්වවිද්‍යාලයීය ලාංඡනය