1993 දි පටන් මාර්තු 22 දිනදී ලෝක ජල දිනය සමරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 22 දින "ජලය සඳහා ලෝක දිනය" වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුවය.[1]

මෙම දිනය පළමුවෙන් උපචාරානුකූලව යෝජනා කරනු ලැබුවේ, 1922දී බ්‍රසීලයේ, රියෝ ඩි ජෙනීරොහී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්‍යායපත්‍රය 21 මගිනි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_ජල_දිනය&oldid=291225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි