ලී බ්යුං-හූන්
දකුණු කොරියානු අධ්‍යක්ෂක
ලී බ්යුං-හූන් (උපත ඔක්තෝබර් 14, 1944) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙකි. ලී වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ කාලාන්තර නාට්‍ය අතුරින් 500 ඉයර්ස් ඔෆ් ජොසොන් (1983-1990), හුර් ජුන් (1999) සහ දේ ජං ගුම් (2003) යන නාට්‍ය උදෙසා ය.
ලී බ්යුං-හූන් | |
---|---|
උපත | ඔක්තෝබර් 14, 1944 |
අධ්‍යාපනය | සෝල් ජාතික විශ්වවිද්‍යාලය - වනසංරක්ෂණ විද්‍යාව |
රැකියාව | රූපවාහිනී අධ්‍යක්ෂක, නිෂ්පාදක |
සක්‍රීය වසර | 1970-වර්තමානය |
කොරියානු නම | |
හංගුල් | 이병훈 |
හන්ජා | 李丙勳 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | I Byeong-hun |
මැකූන්–රයිෂවර් | I Pyŏng-hun |
නිර්මාණ නාමාවලිය
සංස්කරණයඅධ්යක්ෂක ලෙස
සංස්කරණය- ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් (MBC, 2016)
- ද කිං'ස් ඩොක්ටර් (MBC, 2012-2013)
- දොං යි (MBC, 2010)
- යි සන් (MBC, 2007-2008)
- බැලඩ් ඔෆ් සෝදොං (SBS, 2005-2006)
- දේ ජං ගුම් (MBC, 2003-2004)
- සංදෝ (MBC, 2001-2002)
- හුර් ජුන් (MBC, 1999-2000)
- ද තර්ඩ් මෑන් (MBC, 1997)
- මයි මදර්'ස් සී (MBC, 1993)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දේවොන්ගුන් (MBC, 1990)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: පා මුන් (MBC, 1989)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද මෙමොයර්ස් ඔෆ් ලේඩි හ්‍යේග්‍යොං (MBC, 1988-1989)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ක්වීන් ඉන්හ්‍යොන් (MBC, 1988)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: නම්හන් මවුන්‍ටන් කාසල් (MBC, 1986-1987)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද හෝයිචුන් ගේට් (MBC, 1986)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: දි ඉම්ජින් වෝ (MBC, 1985-1986)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද වින්ඩ් ඕකිඩ් (MBC, 1985)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද උමේ ට්‍රී ඉන් ද මිඩ්ස්ට් ඔෆ් ද ස්නෝ (MBC, 1984-1985)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ට්‍රී විත් ඩීප් රූට්ස් (MBC, 1983)
- 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද කිං ඔෆ් චුදොං පැලස් (MBC, 1983)
- නම්ගං ලී සුං-හුන් (MBC, 1982)
- 제3교실 (MBC, 1975)
- 113 수사본부 (MBC, 1974)
නිෂ්පාදක ලෙස
සංස්කරණය- ද රෝයල් රෝඩ් (MBC, 1998)
- ජෙලසි (MBC, 1992)
ග්‍රන්ථ
සංස්කරණය- Sewora Kingdom of Dreams: Director Lee Byung-hoon's Drama Story (2009)[1]
සම්මාන
සංස්කරණය- 2015 10වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන: 10වන සාංවත්සරික හල්ල්යු කුසලතා සම්මානය
- 2010 3වන කොරියා නාට්‍ය සම්මාන: කුසලතා සම්මානය (දොං යි)
- 2008 3වන 좋은 방송 프로그램상 (යි සන්)
- 2008 44වන බෙක්සං කලා සම්මාන: හොඳම රූපවාහිනී අධ්‍යක්ෂක (යි සන්)
- 2006 ඔක්-ග්වන් සංස්කෘතික කුසලතා
- 2005 6th 방송인상 방송제작 부문 개인 수상 (යෝඋයිදෝ සංගමය)
- 2004 자랑스러운 한양언론인상 (한양언론인회)
- 2004 40වන බෙක්සං කලා සම්මාන: හොඳම රූපවාහිනී අධ්‍යක්ෂක (දේ ජං ගුම්)
- 2002 කොරියානු විකාශකයන්ගේ සංවිධානයේ විකාශන සම්මානය: සම්මානලාභී, නාට්‍ය ප්‍රවර්ගය (සංදෝ)
- 2000 කොරියානු නිෂ්පාදකයන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ සංවිධානය: වසරේ නිෂ්පාදක (හුර් ජුන්)
- 2000 සංගමයේ ජනප්‍රිය සංස්කෘතික මාධ්‍ය සම්මානය (හුර් ජුන්)
- 2000 කොරියානු විකාශකයන්ගේ සංවිධානයේ විකාශන සම්මානය: හොඳම නාට්‍යය සඳහා විශිෂ්ටතා සම්මානය (හුර් ජුන්)
- 1986 කොරියානු විකාශන සම්මානය: හොඳම නිෂ්පාදක, රූපවාහිනී ප්‍රවර්ගය (ද ඉම්ජින් වෝ)
- 1982 කොරියානු සංස්කෘතිය සහ තොරතුරු සේවාව (නම්ගං ලී සුං-හුන්) වෙතින් අමාත්‍යවරයාගේ සම්මානය
- 1975 විකාශන ආචාරධර්ම සම්මානය (제3교실)
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ 꿈의 왕국을 세워라 이병훈 감독의 드라마 이야기. Kyobo Books (Korean බසින්). සම්ප්‍රවේශය 2014-03-24.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
බාහිර සබැඳි
සංස්කරණය- ලී බ්යුං-හූන් සඳහා හන්සිනෙමා හි ඇති තොරතුරු
- Lee Byung-hoon සඳහා IMDb හි ඇති තොරතුරු