ලිනෙන් තැන්සෝන නාමකරණයය

ලිනෙන් තැන්සෝන නාමකරණයය

ලිනෙයස් තකයෝගකරකරණයේ වැදගත්කම නම් එමගින් විෂමකාර සජිවි සංගම් සරල සහ ප්‍රායෝගික ලෙස සංවිධානය කර ගැනිමට හැකිවීමයි මෙහිදි සෑම විමෂයකටහ එයට ම අනන්‍ය සහ ස්ථිර නමක්ද ඇත. වෙනත් නම් අනන්‍ය හෝ නියත තැන ඒවා තැනිතැට භාෂාවෙන් භාෂාවට වෙනස්ය මෙම අනන්‍යය හා ස්ථාවර බව නියැමලිනෙයන් තක්සෝනකරණය වර්ගිකරණයන්ගෙ පිලිගැනිමට ලක් වි ඇත. එය හුදෙක් ද්විපද නාමකරඛයක් පමණක් නොව ඊටත් වඩා සංකීර්ණ නීති සහ ක්‍රියාපටිපාටිවන් සුහයක එකතුවකි.

මෙ නීති පාලනය කරන්නේ ජීව විද්‍යාත්මක නාමකරණයේ සම්මත නීති සංග්‍රහමය මගිනි. දිලීර හා ශාක වර්ගීකරණය නාහ කරණය නීති අඩංගුවන්නේ ශාක තක්සෝග කරණය පිළිබද ජාත්‍යන්තර සංවිධාන මගින් පාලනය කරන උද්බිද විද්‍යාත්මක ශාක නාමකරණයේ ජාත්‍යන්තර නීති සංග්‍රහයෙහි වර්තමානයේ භවිතා කරන නීති හෙවත් Sain - Lo- code මුල් වරට හදුන්වාදුන්නේ 1999 දිය මේ නිසා මුලින් භාවිතා කල "Tokyo coodes" නම් නීති මාලාව අභාවයට යන ලදි.

මීට සමාන සත්ව නාමකරණය පිළිබද නීති මාලාවක් සන්ධ විද්‍යාත්මක නාමකරණය පිළිබද ජාත්‍යන්තර නීති සංග්‍රහය හෙවත් lczn ලෙස හදුන්වයි මේවාද 1999 බිහි වු අතර සත්ව විද්‍යාව පිළිබද ජාත්‍යන්තර කොමිසම මගින් පාලනය වේ.

බැක්ටීරියා නාමකරණය පිළිබද ජාත්‍යන්තර නීති ICNB ලෙස හදුන්වන අතර එය 1990 දි බිහි වු අතර ප්‍රාග්නයන්ධික වර්ගිකරණය පිළිබද ජාත්‍යන්තර කොමිසම හෙවත් (ICSP) මගින් පාලනය වේ.

මීට අමරව වෛරස සදහා නාමකරණයක් ඇති අතර එය වෛරද තක්යෝගකරනය පිළිබද ජාත්‍යන්තර කොමිසමේ සාර්වත්‍ර වෛරස ලිපිගොනුව හෙවත් (ICTVDB) වේ. ‍ෙමය තරමක් වෙනස් මුලධර්මයක් මත පදනම් වු වක් වන අතර මෙයට ‍මුලික හේතුව වෛරසවල පරිනාමික ඉතිහාසය පිළිබද නිවැරදි අව‍බෝධයක් නැති කමය.