යම් පුද්ගලයෙකු ලිංගිකව ආකර්ශනය වන්නේ කුමන ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහිත පුද්ගලයන්ටද යන්න අනුව ලිංගික දිශානතිය හෝ ලිංගික නැඹුරුව අර්ථ දැක්වේ. තමාගේම ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය සහිත පුද්ගලයින්ට ආකර්ෂණය වීම සමලිංගිකතාව ලෙසත්, විරුද්ධ ලිංගිකයන් හෝ විරුද්ධ ස්ත්‍රී පුරුෂ භාවය සහිත පුද්ගලයින්ට ආකර්ෂණය වීම විෂමලිංගිකතාව ලෙසත්, ස්ත්‍රී සහ පුරුෂ යන ලිංගිකත්ව දෙකටම (හෝ සමාජභාවයන් එකකට වැඩි ප්‍රමාණයකට) ඇති ආකර්ෂණය ද්විලිංගිකතාව ලෙසත් හැඳින්වේ. මීට අමතරව, ඇතැම් විට හතරවන කාණ්ඩය ලෙස කිසිම පුද්ගලයෙකු කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නොමැති වීම හෙවත් අලිංගිකතාව ඇතුලත් කෙරේ.[1][2][3][4][5]

Sexual orientation
Orientations
Asexual · Bisexual · Heterosexual · Homosexual · Pansexual
Gender-based
alternative concepts
Non-westernized concepts
of male sexuality
 ·
Third sex · Two-spirit
Research
Biology · Demographics · Environment ·
Kinsey scale · Klein Grid · Non-heterosexual ·
Queer studies · Sexology
List
List (category) of
sexual orientations
LGBT Portal · Sexuality Portal

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "Sexual Orientation & Homosexuality". American Psychological Association. 2020. February 16, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය February 6, 2020.
  2. ^ "Sexual Orientation". American Psychiatric Association. July 22, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 1, 2013.
  3. ^ "Definitions Related to Sexual Orientation and Gender Diversity in APA Documents" (PDF). American Psychological Association. 2015. p. 6. January 22, 2021 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 6, 2020. Sexual orientation refers to the sex of those to whom one is sexually and romantically attracted. [...] [It is] one's enduring sexual attraction to male partners, female partners, or both. Sexual orientation may be heterosexual, same-sex (gay or lesbian), or bisexual. [...] A person may be attracted to men, women, both, neither, or to people who are genderqueer, androgynous, or have other gender identities. Individuals may identify as lesbian, gay, heterosexual, bisexual, queer, pansexual, or asexual, among others. [...] Categories of sexual orientation typically have included attraction to members of one's own sex (gay men or lesbians), attraction to members of the other sex (heterosexuals), and attraction to members of both sexes (bisexuals). While these categories continue to be widely used, research has suggested that sexual orientation does not always appear in such definable categories and instead occurs on a continuum [...]. Some people identify as pansexual or queer in terms of their sexual orientation, which means they define their sexual orientation outside of the gender binary of 'male' and 'female' only.
  4. ^ Marshall Cavendish Corporation, ed. (2009). "Asexuality". Sex and Society. Vol. 2. Marshall Cavendish. pp. 82–83. ISBN 978-0-7614-7905-5. October 16, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය February 2, 2013.
  5. ^ Bogaert, AF (April 2015). "Asexuality: What It Is and Why It Matters". The Journal of Sex Research. 52 (4): 362–379. doi:10.1080/00224499.2015.1015713. PMID 25897566. S2CID 23720993.
"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_දිශානතිය&oldid=728193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි