ලාහුගල කිරි වෙහෙර හෝ කිරි වෙහෙර විහාරය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල පිහිටි පුරාණ විහාරස්ථානයක් වේ. එය ලාහුගල ප්‍රා.කො. අයත් පැරණි ලාහුගල ග්‍රාම නිළදාරී වසමෙහි ඉදිකොට ඇත. වර්තමානයේදී විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.[1]

ලාහුගල කිරි වෙහෙර
Lahugala Kiri Vehera
නටඹුන් වූ ස්ථූපය සහ කොරවක් ගලක්
මූලික තොරතුරු
පිහිටීමලාහුගල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′11.7″N 81°43′11.0″E / 6.869917°N 81.719722°E / 6.869917; 81.719722ඛණ්ඩාංක: 06°52′11.7″N 81°43′11.0″E / 6.869917°N 81.719722°E / 6.869917; 81.719722
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක (10 ඔක්තෝම්බර් 2014)[1]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 ගැසට් 1884 10 ඔක්තෝබර් 2014, පිටු අංකය: 917.

ආශ්‍රේය සංස්කරණය

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1884. 10 ඔක්තෝබර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ලාහුගල_කිරි_වෙහෙර&oldid=399872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි