රීව රෙබෙකා ස්ටීන්කම්ප් (19 අගෝස්තු 1983 – 14 පෙබරවාරි 2013) යනු දකුණු අප්‍රිකානු නිරූපිකාවක් වූවාය.[3] එකල ඇය හා සමග සබඳතාවයක සිටි, ඔලිම්පික් සහ පැරාඔලිම්පික් මලල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් ඇය වෙඩිතබා ඝාතනය කෙරිණි.[4][5] 2014 සැප්තැම්බර් 14 දිනදී, සාපරාධී මනුෂ්‍යඝාතනයට ඔහු වරදකරු කරනු ලැබිණි.[6]

රීව ස්ටීන්කම්ප්
කැපෑසිටි රිලේෂන්ස් වෙතින් 2013 පෙබරවාරි දිනදී නිකුත් කෙරුණු දාතම නොමැති අත් පත්‍රිකාවක ස්ටීන්කම්ප් පෙනී සිටි අයුරු
උපත19 අගෝස්තු 1983(1983-08-19)
මියගිය දිනය14 February 2013(2013-02-14) (වයස 29)
ප්‍රිටෝරියා, දකුණු අප්‍රිකාව
මිය යාමට හේතුවවෙඩිතැබීම් තුවාල
රැකියාවනිරූපිකාව, අධිනෛතික වෘත්තිකයා
සක්‍රීය වසර1997–2013
නිරූපක තොරතුරු
උස1.71 මී (5 අඩි ​7 12 අඟ)[1]
හිසකෙස් වර්ණයලා පැහැ[1]
ඇස් වර්ණයනිල්/කොළ[1]
කළමනාකරුඅයිස් මොඩල් මැනේජ්මන්ට් [1]
ප්‍රකාශනඥ: සරිට් ටොම්ලින්සන් (කැපෑසිටි රිලේෂන්ස්)[2]


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "රීව ස්ටීන්කම්ප් පෝර්ට්ෆෝලියෝ". අයිස් මොඩල් මැනේජ්මන්ට්. 28 පෙබරවාරි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2014.
  2. "රීව ස්ටීන්කම්ප්: ඔස්කා පිස්ටෝරියසස් ගර්ල්ෆ්‍රෙන්ඩ්". බීබීසී නිවුස් ඇෆ්රිකා. බීබීසී. 14 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2013.
  3. හෝම්ස්, තාලියා; මාෂල්, රෝඩ් (14 පෙබරවාරි 2013). "ඔස්කා පිස්ටෝරියස් ෂූටිං: හූ ඊස් රීව ස්ටීන්කම්ප්?". මේල් ඇන්ඩ් ගාඩියන්. http://mg.co.za/article/2013-02-14-who-is-reeva-steenkamp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013. 
  4. ඇලෙක්සැන්ඩ්‍රා ටොපිං ඇන්ඩ් ඒජන්සීස් (14 පෙබරවාරි 2013). "ඔස්කා පිස්ටෝරියස් චාජ්ඩ් විත් මර්ඩර් ආෆ්ටර් ගර්ල්ෆ්‍රෙන්ඩ් ෂොට් ඩෙඩ්". ද ගාඩියන්. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2013.
  5. "ඔස්කා පිස්ටෝරියසස් ඇෆිඩවිට් හයිලයිට්ස්". News24. 19 පෙබරවාරි 2013. http://www.news24.com/SouthAfrica/News/Oscar-Pistoriuss-full-affidavit-20130219. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 පෙබරවාරි 2013. 
  6. ජර්මනෙර්, ෂේන් (12 සැප්තැම්බර්). "ඔස්කා: ද වර්ඩික්ට් ඊස් ඉන්". ද ස්ටාර්. http://www.iol.co.za/news/crime-courts/oscar-the-verdict-is-in-1.1749921#.VBK0QcKSyyg. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2014. 
"https://si.wikipedia.org/w/index.php?title=රීව_ස්ටීන්කම්ප්&oldid=315366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි