රිචඩ් එරට් ස්මාලී (ජූනි 6, 1943 – ඔක්තොම්බර් 28, 2005) යනු හූස්ටන්, ටෙක්සාස්හී, රයිස් විශ්වවිද්‍යාලයෙහි, රසායන විද්‍යාව පිළිබඳ ජීන් සහ නෝමන් හැකර්මන් මහාචාර්යවරයා සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූවෙකි.

රිචඩ් එරට් ස්මාලී
රිචඩ් ස්මාලී
උපතජුනි 6, 1943(1943-06-06)
මිය යාමOctober 28, 2005(2005-10-28) (වයස 62)
උගත් ශාස්ත්‍රාලයමිචිගන් විශ්වවිද්‍යාලය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේබක්මින්ස්ටර්ෆුලරීන්
සම්මාන1996 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය
Scientific career
ආයතනරයිස් විශ්වවිද්‍යාලය
"https://si.wikipedia.org/w/index.php?title=රිචඩ්_ස්මාලී&oldid=589085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි