රාමේශ්වරම් නගරය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එය පන්බන් ඇලෙන් ඉන්දියා ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් වෙන්ව පවතින පන්බන් දූපතේ පිහිටා ඇත. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම් දූපතේ සිට 50 km පමණ දුරින් මන්නාරම් බොක්කේ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රාමේෂ්වරම්&oldid=352932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි