රනිල් විජේගුණවර්ධන

රනිල් විජේගුණවර්ධන (ඉංග්‍රීසි: Ranil Wijegunawardane) යනු කොළඹ ඩොක්යාර්ඩ් (ඉංග්‍රීසි: Colombo Dockyard) ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.

රනිල් විජේගුණවර්ධන
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවවරලත් ගණකාධිකාරි
ප්‍රසිද්ධව ඇත්තේඩොක්යාර්ඩ් (ඉංග්‍රීසි: Colombo Dockyard) ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

රනිල් විජේගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රනිල්_විජේගුණවර්ධන&oldid=593088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි