රණබිමේ වීරයා
අධ්‍යක්‍ෂණයරංජිත් සිරිවර්ධන
රචනයරංජිත් සිරිවර්ධන
තිර රචනයරංජිත් සිරිවර්ධන
කතාවස්තුවරංජිත් සිරිවර්ධන
නිශ්පාදනයඑස්.එස්. චිත්‍රපට(සරත් සිරිවර්ධන,රංජිත් සිරිවර්ධන)
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයබන්දුල කුරේ
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයසරත් දසනායක
Production
companies
හොංකොං කලර් මූවී ලැබ් සැකසුම: රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජනවාරි 10, 1992 (1992-01-10)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ජීවන් කුමාරතුංග
  • අනෝජා වීරසිංහ
  • නිහාල් සිල්වා
  • මර්වින් ජයතුංග
  • විල්සන් කරුණාරත්න
  • ෆ්‍රෙඩී සිල්වා
  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • බර්ටි ගුණතිලක
  • ලාල් සේනාධීර
  • මාක් සැම්සන්
  • සරත් සිල්වා
  • සුනිල් හෙට්ටිආරච්චි
  • චිත්‍රා වාකිස්ට
  • ඩිලානි අබේවර්ධන
  • ශම්මික සන්නස්ගල
  • සෙනරත් මාපිටිගම
  • ජයලත් ප්‍රනාන්දු
  • දයා රත්නායක
  • පියතිලක අතපත්තු
  • සුමිත් මුදන්නායක
  • ලාල් කුමාර
  • උපසේන සුභසිංහ
  • ලක්ෂ්මන් ද සිල්වා
  • සුනිල් සතරසිංහ
  • රෝයි ජයවර්ධන
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • විපුල විතානගේ
  • සිරිල් ප්‍රේමරත්න
  • සෝනියා දිසානායක
  • එම්. එස්. ප්‍රනාන්දු
  • සුසිලා කූරගම

ගීතයන් සංස්කරණය

  1. සඳ හිරු දකිනා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති
  2. සාදයේ ගී ගැයේ - එම්. එස්. ප්‍රනාන්දු
  3. සිහින දෙව්දුවේ – ප්‍රියංකර පෙරේරා

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල, ලෙස්ලි සිරිවර්ධන
  • කැමරා සහාය - රෝච් මිසියර්, ඇන්ක්ලීන් රූප්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්
  • අංග රචනය – ඊබට් විජේසිංහ
    • සහාය ලකී මතඟවීර
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පාලිත සිල්වා
  • නිෂ්පාදන කළමනාකරු - ලෙස්ලි සිරිවර්ධන
  • නිශ්චල ඡායාරූප - ඩොනල් ජැන්සන්
  • නාමාවලිය – ලයනල් දොඩම්ගොඩ
  • කැමරා උපකරණ සැපයුම – ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
  • වෙඩි පිපිරවීම් – කරුණාසේන අතුරුගිරිය

ප්‍රදර්ශනය සංස්කරණය

දිග අඩි 12000 – පිටපත් ප්‍රමාණය - 13

"https://si.wikipedia.org/w/index.php?title=රණබිමේ_වීරයා&oldid=438112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි