පොළොන්නරු යුගය

පොලොන්නරු යුගයේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකි @ මෙම යුගයේ බොහෝ සාහිත්‍ය කෘ
(රජරට රාජධානියේ පොළොන්නරු යුගය වෙතින් යළි-යොමු කරන ලදි)

රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.නිශ්ශංක රජුන්ගේ කාර්යය නිසා පොලොන්නරුව නගරය බිඳ වැටිනි.

පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය

ආරම්භය සංස්කරණය

මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පොළොන්නරු_යුගය&oldid=578858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි