යුද්ධයකට ප්‍රමුඛවන යුධ සාධක

යුද්ධයකට ප්‍රමුඛවන යුධ සාධක


නියම යුද්ධයක් ඇරඹෙන්නේ නිල වශයෙන් යුද්ධයක් නැවැත්වීමෙන් පසුවය. ඒ රටේ ජාතින් අතර හෝ විවිධ විශ්වාසයන් අැත්තන් අතර හෝ විය හැකිය. යුද්ධයක් විස්තර කිරීමද යුද්ධයක් හා සම්බන්ධ තවත් වැදගත් අංගයක් ලෙස ප්රකාශ කළ හැකිය. එසේ විස්තර කළ යුත්තේ සාමදායී අවස්ථා ද යුධ ඉතිහාසයේ සඳහන්ව තිබෙන නිසාවෙනි. II වන ලෝක යුධ සමය ඊට කදිම නිදසුනයි.

යුද්ධයක් පටිපාටි ගත කිරීමකට වඩා යුද්ධයක් භාරගැනීම මගින් යුද්ධයකට කරන පෙළඹවීම අතිමහත්ය. යුද්ධයක නිරතවීමට රටක නායකත්වයෙත්, හමුදා බලකායන්ගෙත්, රටවැසියන්ගෙත් මනා සහයෝගයක් තිබීම අනිවාර්යය වේ. නිදසුනක් ලෙස රෝමයේ සිදු වූ III වන Punic යුධ ගැටුමේදී සොල්දාදුවන් තම සතුරා නැවත නැගී සිටීම වළක්වාලන අරමුණ පෙරදැරි කොට ගෙන දැඩි අභිප්‍රේරණයකින් සටන් වැදුණහ. සටන, තම දිවිය හා සම්බන්ධ කරගෙන යුධ වදින සියල්ලෝම ජයග්‍රහණයකට මග පාදා ගනිති. “ඩාරියන්ඩෝර්මර්” ගේ “Why Nations Go to War” [රටක් යුද්ධයකට පෙලඹෙන්නේ ඇයි?] නම් කෘතියට අනුව යුධ වදින පාර්ශව දෙකම තම යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කරයි. තවද, යුධ කටයුතුවලින් පසුව ලැබෙන ප්‍රතිලාභ [තුවාල කරුවන්, වියදම්] ආදිය පිළිබඳව සර්ව ශුභවාදී ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, සතුරු චේතනාවන් පිළිබඳව ද අව‍බෝධයෙන් සිටිය යුතු බවත් කර්තෘවරයා වැඩිදුරටත් පවසයි.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/War#Factors_Leading_to_War