මුඛ්‍ය සංඛ්‍යාව (වාග් විද්‍යාව)

මුඛ්‍ය සහ ක්‍රමසූචක සංඛ්‍යා අතර සැසඳුම
මුඛ්‍ය එක දෙක තුන හතර
1 2 3 4
ක්‍රමසූචක පළමුවන දෙවන තෙවන සතරවන
1වන 2වන 3වන 4වන

වාග් විද්‍යාවෙහිදී, සහ වඩාත් නිරවද්‍ය ලෙසින් පැවසුවහොත් සාම්ප්‍රදායික ව්‍යාකරණයෙහිදී, මුඛ්‍ය සංඛ්‍යාවක් හෝ මුඛ්‍ය සංඛ්‍යාංකයක් (‍හෝ මුඛ්‍යයක් පමණක් ලෙසින්) යනු, එක, දෙක, තුන වැනි සිංහල වචන මෙන්ම, නිදසුනක් වශයෙන් තුන්සිය හතලිස් දෙක වැනි සංයුක්ත වචනද ගණනයන් ලෙසින් දැක්වීම සඳහා භාවිතා කෙරෙන ව්‍යාකරණ අංගයකි.