මිහිඳු විද්‍යාලය, රත්නපුර

රත්නපුර මිහිඳු විද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පරිපාලනය වන රජයේ පාසලකි.

රත්නපුර මිහිඳු විද්‍යාලය
Location
Map

ඛණ්ඩාංක6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°E / 6.68333; 80.39944ඛණ්ඩාංක: 6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°E / 6.68333; 80.39944
තොරතුරු
වර්ගයජාතික පාසල
ආරම්භ කලේ1979

ඉතිහාසය සංස්කරණය

1979 මැයි 02 වන දින ජනාධිපති විද්‍යාලය ගුරුවරු සිව් දෙනෙකු හා සිසුන් 58 දෙනෙකු සමග පාසල කුඩා පොල් අතු සෙවෙලි කල මඩුවක ආරම්භ කොට ඇත. පසුව, 1983 අගෝස්තු 01 දී රත්නපුර මිහිඳු විද්‍යාලය ලෙස පාසල් නාමය වෙනස් කොට 1986 මැයි 06 දින පාසල් ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන තිබේ.[තහවුරු කර නොමැත]