මැරිලින් මොන්රෝ
මැරිලින් මොන්රෝ (උපත නෝර්මා ජීන් මෝර්ටෙන්සන්; ජූනි 1, 1926 – අගෝස්තු 5, 1962) යනු ඇමරිකානු නිළියක, නිරූපිකාවක සහ ගායිකාවකි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රහසන "ගොළු බ්ලොන්ඩ්" චරිත නිරූපණය නිසායි. 1950 දශකයේ වඩාත්ම ජනප්‍රිය ලිංග සංකේතයක් වූ ඇය ලිංගිකභාවය කෙරෙහි යුගයේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස ද සැලකේ. දශකයක් පුරා පමණක් ඇය චිත්‍රපට නම්පෙළවල්හි ඉහළින්ම පසුවූ නිළිය වුවද, 1962 ඇගේ අනපේක්ෂිත මරණය සිදුවන විට ඇගේ චිත්‍රපට වාර්තා කළ ආදායම $ මිලියන 200ක් විය.[1] ඇගේ මරණින් පසු අඩ සියවසකට අධික කාලයක් පුරා ඇය ප්‍රමුඛ ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් ලෙස සැලකිණි.[2]
මැරිලින් මොන්රෝ | |
---|---|
![]() මොන්රෝ 1953දී පමණ | |
උපත | නෝර්මා ජීන් මෝර්ටෙන්සන් ජුනි 1, 1926 |
මිය යාම | August 5, 1962 | (වයස 36)
මිය යාමට හේතුව | බාර්බිටියුරේට් අධිමාත්‍රණය |
සතපවන ලද තැන | වෙස්ට්වුඩ් ගම්මාන අනුස්මරණ උද්‍යාන සුසාන භූමිය |
වෙනත් නම් | නෝර්මා ජීන් බේකර් |
රැකියාව |
|
සක්‍රීය වසර | 1945–62 |
කලත්‍රයා(යන්) |
|
වෙබ් අඩවිය | marilynmonroe.com |
අත්සන | |
![]() |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ Hertel, Howard; Heff, Don (August 6, 1962). "Marilyn Monroe Dies; Pills Blamed". Los Angeles Times. Tribune Publishing. Retrieved September 23, 2015.
- ↑ Chapman 2001, pp. 542–543; Hall 2006, p. 468.