භාවිතය


රෑපයක්

විශාලක කාච ඒවායේ දිගම නාභි දුර හා කෙටිම නාභිදුර අතර අනුපාතයෙන් විස්තර කරනු ලැබේ. උදාහරණයක් ලෙස නාභි දුර පරාසයය 100mm සිට 400 mm දක්වා වන කාච 4 :1 ලෙස හෝ "4x" විශාලනයක් ලෙස හැදින් විය හැක. විශාල නාභිදුරවල් ඇති කාච සුපිරි විශාලයක හෝ අති විශාලක ලෙස හැදින්වේ. මේවා සාමාන්‍යයෙන් "4x" සිට "10x" පරාසයේ වන අතර "14 x" වා විය හැක. වෘත්තිය රූපවාහිනි කැමරාවක මෙය '100x' තරම් විශාල විය හැක.

මෙම ඡයාරෑප විශාල කාච පටු පරාසයක් ඇති ටෙලිෆෝටෝ කාච නොවේ. සමහර විශාලක කාච ටෙලි ෆොටෝ කාච වන අතර ඇතැම්වා පුළුල් පරාස කාච වේ.

ඇතැම් සංඛ්‍යා කැමරා හසුකතර ගත් රෑපයේ කොටසක් තෝරාගෙන එය විශාලප කර දක්වනු ලැබේ. මෙය සංඛ්‍යාව විශාලනය ලෙස හැදින්වේන අතර මෙමගින් ඡයාරෑපයේ තත්තවය බාල වේ. බොහෝ සංඛ්‍යාව කැමරාව ප්‍රකාශ විශාලනය වන සංඛ්‍යාවෙ විශාලනය යනු දෙකම අන්තර් කොට ඇත. Cannon powershot a 7201 Sද මෙවැන්නකි. මෙහි '6x' ප්‍රකාශ විශාලනයක් ඇති "4x" අතර සංඛ්‍යාංඛ විශාලනයක් ඇත. මේ අනුව සම්පුර්ණ විශාලනය "24x"වේ. කැමරාවේ කාචයේ සදහන් කර ඇති 34.8/5.8 යන්නෙන් ප්‍රකාශ විශාලනය ගණනය කල හැක.

මෙහි ඡයාරෑපකරණය භාවිතයට අමතරව විශාලන කාච විචල්‍ය නාභිය දුරකින් යුකන්ත දුරේක්ෂයක් ලෙසද භාවිතා කල හැකත මෙය ලේසර් කිරණ කදම්බයක ප්‍රමාණයක් වෙන් කිරිමටද යොදා ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=භාවිතය&oldid=472088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි