භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (1956 ජනවාරි 26– 2011 ඔක්තෝම්බර් 8) යනු ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙසද ක්‍රියා කරන ලදී.[1][2] එකම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වා ප්‍රමුඛ විරුද්ධවාදී කණ්ඩායමක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් 2011 ඔක්තෝම්බර් 8 වන දිනදී ඔහු ඝාතනයට ලක්විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
1994–2000
පුද්ගලික තොරතුරු
උපත26 ජනවාරි 1956
විපත8 October 2011(2011-10-08) (වයස 55)
Citizenshipශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා මහජන පක්ෂය
කලත්‍රයාසුමනා ප්‍රේමචන්ද්‍ර
දරුවන්හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, යොහේන්ද්‍ර ප්‍රේමචන්ද්‍ර

ආශ්‍රිත සංස්කරණය

  1. භාරත ලක්ෂ්මන් ඩෙඩ්. ඩේලි මිරර්, 2011 ඔක්තෝම්බර් 8.
  2. භාරත ලක්ෂ්මන් කිල්ඩ්. බීබීසී නිව්ස්, 2011 ඔක්තෝම්බර් 8.