බිෂන් සිං බේදි මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය ( උපත 25 සැප්තැම්බර් 1946) යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ප්‍රාථමික වශයෙන් සෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යවන්නනෙකු විය. 1966 සිට 1979 දක්වා ඉන්දියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් පසිඳු ඉන්දියානු දඟ පන්දු චතුරංගිකයෙහි කොටසක් විය. ටෙස්ට් තරග 22 ක් තුලදී, ඔහු ජාතික කණ්ඩායමෙහි නායකත්වය දැරීය.

බී.එස්. බේදි
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමබිෂන් සිං බේදි
උපත25 සැප්තැම්බර් 1946 (1946-09-25) (වයස 77)
අම්රිට්සර්, පන්ජාබය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයසෙමින් වමතින් ඕර්තඩොක්ස් පන්දු යැවීම
භූමිකාවපන්දුයවන්නා, පුහුණුකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1968–1981දිල්ලිය
1972–1977 නොර්තැම්ටන්ෂයර්
1961–1967 උත්තර පන්ජාබ්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැයිස්තු ඒ
තරග 67 10 370 72
රැස් කල ලකුණු 656 31 3584 218
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 8.98 6.20 11.37 6.81
100ඒවා/50ඒවා 0/1 –/– 0/7 0/0
වැඩිම ලකුණු 50* 13 61 24*
යැවුනු පන්දු 21364 590 90315 3686
කඩුළු 266 7 1560 71
පන්දු යැවීමේ සාමාන්‍යය 28.71 48.57 21.69 29.39
ඉනිමකදී කඩුළු පහක් 14 0 106 1
තරගයකදී කඩුළු 10 ක් 1 0 20 0
හොඳම පන්දු යැවීම 7/98 2/44 7/5 5/30
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 26/– 4/– 172/– 21/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 9 නොවැම්බර්
"https://si.wikipedia.org/w/index.php?title=බිෂන්_සිං_බේදි&oldid=409919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි