බිබික්කං

(බිබික්කම් වෙතින් යළි-යොමු කරන ලදි)

ලාංකේය සිංහල ‍කැවිලි වර්ගයකි. කේක් වලට සමානකම් කියයි. කිතුල් පැණි හා පොල් දමා සාදනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=බිබික්කං&oldid=472337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි