බාහිර කන

කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය ඇතුළත් කනෙහි බාහිර කොටස


පිටත කන, හෙවත් බාහිර කන යනුවෙන් හඳුන්වන්නේ කනෙහි බාහිර කොටසයි. මෙයට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ.[1] එමඟින් ධ්වනි ශක්තිය එක්රැස් කොට කන්බෙරය (කර්ණපටහ පටලය) වෙත යොමුකරයි.

බාහිර කන
මානව කනෙහි ව්‍යූහය පෙන්වන සටහනක්:සැකිල්ල:Anatomy of the human ear - color legend
කන්පෙති. පාර්ශ්වික පෙනුම.
තොරතුරු
ලතින්auris externa
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1033
TAA15.3.01.001
FMA52781
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ආශ්‍රේයයන් සංස්කරණය

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

"https://si.wikipedia.org/w/index.php?title=බාහිර_කන&oldid=473180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි