බම්බි
බම්බි (ඉංග්‍රීසි: Bambi; උච්චාරණය: බැම්බි) යනු ඔස්ට්‍රියානු රචක ෆීලික්ස් සොල්ටෙන් විසින් රචිත බම්බි, අ ලයිෆ් ඉන් ද වුඩ්ස් නම් පොත පාධක කරගනිමින් ඩේවිඩ් හෑන්ඩ් විසින් (සිනේ පෙළ අධ්‍යක්ශක වරුන් පිරිසක් අධ්‍ක්ෂනය කරමින්) අධ්‍යක්ශණය කල, වෝල්ට් ඩිස්නි විසින් නිෂ්පාදනය කරනු ලැබූ, 1942 දී නිකුත් වූ ඇමරිකානු සජීවකරණ නාටකීය චිත්‍රපටයකි. ආර්කේඕ රේඩියෝ පික්චර්ස් විසින් 1942 අගෝස්තු 13 වැනිදා නිකුත් කරනු ලැබූ මෙම චිත්‍රපටය, වෝල්ට් ඩිස්නි ඇනිමේටඩ් කැලැසික්ස් පෙළෙ හි පස් වැනි චිත්‍රපටයද වේ.
බම්බි | |
---|---|
ගොනුව:Theatrical2.jpg මුල් සිනමා නිකුතු පෝස්ටරය | |
අධ්‍යක්ෂණය කලේ | අදීක්ෂන අධ්‍යක්ෂක ඩේවිඩ් හෑන්ඩ් සිනේ පෙළ අධ්‍යක්ශකවරුන් ජේම්ස් අල්ගා සැමුවෙල් ආර්ම්සොට්ර්න්ග් ග්‍රරැම් හයිඩ් බිල් රොබර්ට්ස් පෝල් සැටර්ෆ්ල්ඩ් නෝර්මන් රයිට් |
නිෂ්පාදනය කලේ | වෝල්ට් ඩිස්නි |
කථාව ලියුවේ | කථා අධ්‍යක්ෂක පර්ස් පියර්ස් කථා අනුවාදය ලැරී මෝරෙ කථා විකාශනය වර්නන් ස්ටැලින්ග්ස් මෙල්ව්න් ෂෝ කාර්ල් ෆෝල්බර්ග් චක් කවුච් රැල්ෆ් රයිට් |
මෙය මත පදනම් වෙයි | ෆීලික්ස් සොල්ටෙන් විසින් රචිත බම්බි, අ ලයිෆ් ඉන් ද වුඩ්ස් |
රඟ පාන්නේ | පහත බලන්න |
සංගීතය සැපයුවේ | ෆ්රෑන්ක් චර්ච්ල් එඩ්වර්ඩ් එච්. පල්ම්බ් |
Production company | |
Distributed by | ආර්කේඕ රේඩියෝ පික්චර්ස් |
Release date | අගෝස්තු 9, 1942(මංගල දර්ශනය- ලන්ඩන්) අගෝස්තු 13, 1942 (මංගල දර්ශනය- නිව් යෝර්ක්) අගෝස්තු 21, 1942 (එ.ජ.) [1] |
Running time | මිනිත්තු 70 |
Country | ඇමෙරිකාව |
Language | ඉංග්‍රීසි |
Budget | ඇ. ඩො. 858,000[2] |
Box office | ඇ. ඩො. 267,447,150[3] |
කථා වස්තුවසංස්කරණය
නළු පිරිසසංස්කරණය
යොමුසංස්කරණය
- ↑ "The Little Foxes: Detail View". American Film Institute. Retrieved April 14, 2014.
- ↑ Barrier, J. Michael (2003). "Disney, 1938–1941". Hollywood Cartoons: American Animation in Its Golden Age. Oxford University Press. පිටු 269–274, 280. ISBN 0-19-516729-5. http://books.google.com/?id=zDJXnzMh7bkC&printsec=frontcover.
- ↑ "Bambi". Box Office Mojo. Retrieved January 5, 2012.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: