බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය
බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ නගරයට ආසන්න බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලකි.[1] එය 1869 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි.[2]
බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය | |
---|---|
Location | |
තොරතුරු | |
ආදර්ශ පාඨය | "ආලෝකෝ උදපාදි" Aloko Udapadi |
ආරම්භ කලේ | 1869 |
ශ්‍රේණි | 1 - 13 දක්වා |
බාලක/බාලිකා | මිශ්‍ර |
Enrollment | 3000 ක් පමණ |
අනුබැඳිය | බෞද්ධ |
ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු
සංස්කරණයනිවාස
සංස්කරණයනිවාසය | වර්ණය | නම් කරන ලද්දේ |
---|---|---|
විජය | රතු | විජය රජු සිහිවීම පිණීස |
තිස්ස | නිල් | තිස්ස රජු සිහිවීම පිණීස |
ගැමුණු | කොළ | ගැමුණු රජු සිහිවීම පිණීස |
පරාක්‍රම | කහ | පරාක්‍රමභාහු රජු සිහිවීම පිණීස |
දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.
|
කැපී පෙනෙන ආදිශිෂ්‍යයන්
සංස්කරණය- ඩබ්. එල්. සිරිවර්ධන - ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායක [3]
- සචිත්ර සේනානායක - ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම
ආශ්‍රිත
සංස්කරණය- ^ එඩියුකේෂනල් ඔර්ගනයිසේෂන් ඉන් ගම්පහ දිස්ත්‍රික්ට් කනෙක්ටඩ් ටු ස්කූල්නෙට් ශ්‍රී ලංකා
- ^ "Bandarawatta Parakrama Maha Vidyalaya". lankapradeepa.com. 2022-01-05. සම්ප්‍රවේශය 2022-01-19.
- ^ "If volleyball Sira was cricket Sira". lankanewspapers.com. 2010-05-19. සම්ප්‍රවේශය 2015-05-23.