බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය

බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ නගරයට ආසන්න බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලකි.[1] එය 1869 වර්ෂයේදී ආරම්භ කරන ලද්දකි.[2]

බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය
ස්ථානය

තොරතුරු
ආදර්ශ පාඨය"ආලෝකෝ උදපාදි" Aloko Udapadi
ආරම්භ කලේ1869
ශ්‍රේණි1 - 13 දක්වා
බාලක/බාලිකාමිශ්‍ර
සිසුන් ගණන3000 ක් පමණ
අනුබැඳියබෞද්ධ

ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු

සංස්කරණය
නිවාසය වර්ණය නම් කරන ලද්දේ
විජය      රතු විජය රජු සිහිවීම පිණීස
තිස්ස      නිල් තිස්ස රජු සිහිවීම පිණීස
ගැමුණු      කොළ ගැමුණු රජු සිහිවීම පිණීස
පරාක්‍රම      කහ පරාක්‍රමභාහු රජු සිහිවීම පිණීස

දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.


කැපී පෙනෙන ආදිශිෂ්‍යයන්

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ එඩියුකේෂනල් ඔර්ගනයිසේෂන් ඉන් ගම්පහ දිස්ත්‍රික්ට් කනෙක්ටඩ් ටු ස්කූල්නෙට් ශ්‍රී ලංකා
  2. ^ "Bandarawatta Parakrama Maha Vidyalaya". lankapradeepa.com. 2022-01-05. සම්ප්‍රවේශය 2022-01-19.
  3. ^ "If volleyball Sira was cricket Sira". lankanewspapers.com. 2010-05-19. සම්ප්‍රවේශය 2015-05-23.

බාහිර සබැඳි

සංස්කරණය