පෝලන්ත ජනාධිපතිවරණය, 2015

ජනාධිපතිවරණ මැතිවරණයක් 2015 මැයි 10 සිට 24 දක්වා වට දෙකකින් යුතු ව පෝලන්තයේ දී පැවැත්විණි.

පෝලන්ත ජනාධිපතිවරණය, 2015
පෝලන්තය
← 2010 2015 මැයි 10 (පළමු වටය)
2015 මැයි 24 (දෙවන වටය)
2020 →
 
පක්ෂය PiS ස්වාධීන
ජනප්‍රිය ඡන්ද 8,630,627 8,112,311
ප්‍රතිශතය 51.55% 48.45%

ජනාධිපති මැතිවරණයට පෙර

Bronisław Komorowski
ස්වාධීන

Elected ජනාධිපති

Andrzej Duda
PiS