අප දැනට ගවේශනය නොකළ අතීතයක්‌ පිළිබඳ තොරතුරු හමුවෙයි. පුණ්‌ණ ලෙස පාලි ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ ග්‍රීක ජාතික දාර්ශනික පයිතගරස්‌ය[තහවුරු කරන්න]. එසේම පයිතගරස්‌ගේ ඇරයුමින් බුදුන් වහන්සේ ග්‍රීසියට වැඩම කර ඇති බව ද අපට පිළිගැනීමට සිදුවෙයි[තහවුරු කරන්න]. යුරෝපයේ ශාස්‌ත්‍රීය කටයුතුවල සමාරම්භක ඈත ග්‍රීක විද්වතා පයිතගරස්‌ ය.

"https://si.wikipedia.org/w/index.php?title=පුණ්‌ණ_සහ_පයිතගරස්‌&oldid=286237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි