පෑලැටි වල රෝග කාරක බීජ සහ රෝග විනිශ්චය

පැලැටියක් රෝග කාරයක් තුළින් ආපාදනය විමට කරැණු තුනක් හේතු විය හැකිය. රෝග ත්‍රිකෝණය ලෙසින් මෙය හදුන්වයි.

හෙහිදි රෝග කාරකය හා පවත්වන අන්තර් සම්බන්ධතාවය
රෝග කාරක බීජයක් තුළින් හෝ ස්වාභාවික පරිසර ත්ත්වය
පැලෑටියක් රෝගයකින් ආසාදනය විය හැකිය.

දීලිරබොහොසයක් ශාඛා ව්‍යාධි විද්‍යාවට අයත් දීලිර අස්කොවස්ටේස් ඛණ්ඩය හෝ බයිඩියොම්සේටේස් ඛණ්ඩයට අයත් වේ.

ශෘඛ බීජානු නිස්පාදනය කරන අවස්ථාවේදි ලිංගිකව හෝ අලිංගිකව දිලිර ද නැවතනිපද වේ. මෙම දීලිර බොහෝ දුරක් වායුවෙන් ජලයෙන් හෝ පස තුලින් පැති යාම සිදු විය හැකිය. පස තුළින් ව්‍යාප්ක වන බොහෝ දිලිර තම ජිවින වක්‍රයේ මුල් අවධිය පස් තුළ ගත කරයි. දීලිර රෝග දීලිර නාශක යෙදිම තුලින් පානය කර ගත හැකිය නමුත් වර්තමානයේ බොහෝ දිලිර මෙම දිලිර නාශක වලටද ක්‍රමයෙන් විකසනය වී ඇත.

බැක්ටිරියා සංස්කරණය

ශාක අනුසාරයෙන් ඇති බොහෝ බැක්ටිරියාවන් මෘක්‍යවීයන් වන අතර එම බැක්ටිරියාවන් ශාක වලට හානි සිදු කරන්නේ නැත. නමුත් ඉතා අල්ප බැක්ටිරියා ප්‍රමාණයක් රෝග ඇති කිරිම සිදු කරනු ලබයි. බැක්ටිරියා ආසාදන නිර්වර්තන සහ අර්ධ නිර්වර්තන කලාබ වල පැතිරිම යාම බහුල වේ.

වෛරයිරසයන් සහ වෛරසන් වැනි වු ජීවින් සංස්කරණය

ශඹාක වෛරස බොහෝ ප්‍රමාණයක් පවතින අතර සමහර ශාක වෛරසයන් ස්පර්ශනේ ව්‍යාප්ත වේ. බොහෝ අවස්ථවන්හිදි ශාක වෛරසයන් අස්වැන්න ලබා ගැනිම අහිමි කරයි. ශාක වෛරසයන් රෝග වාහකයන් තුළින් ව්‍යාප්ත වේ. බොහෝ විට කෘමි සත්ත්වයන් මගින් මෙය ව්‍යාප්ත වුවුද සමහර අවස්ථාවන්හි දි දිලිර පණුවන් මගින් සහ මුල සත්ත්වයන් තුළින් රෝගය ව්‍යාප්ත වේ.