ප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනය

රූපවාහිනී ප්‍රවෘති යනු රූපවාහිනිය හරහා වර්තමාන සිද්ධි වාර්තා කිරීමය. තත්පර ගණනක් හෝ පැය ගණනක් දිගු විය හැකි අතර ලෝක , ජාතික, ප්‍රාදේශිය පුවත් තොරතුරු ගෙන ඒම රූප මත පදනම් ව ඇති අතර සිද්ධි පිළිබදව වීඩියෝද පෙන්වයි. හදිසි හෝ ඉතා වැදගත් ප්‍රවෘතියක් ඇතිවිට වැඩසටහන් පෙල ගැස්වීම බාධා කර එය විකාශනය කෙරේ. සාමාන්‍යයෙන් ප්‍රවෘති වැඩසටහන් පෙල ගැස්වීමට ඇතුලත් කර ඇත.


කේබල්ප්‍රවෘති කේබල් ප්‍රවෘති යනු වර්තමාන සිදුවීම සදහා දවසේ පැය 24 ට කැප කර ඇති රූපවාහිනි නාලිකාය. මෙහි ආරම්බකයා CNN වේ. ඔවුන්ගේ නව සොයාගැනිම් අනුව එය කේබල් නිවුස් නෙට්වර්ක් ලෙස නම් කර ඇත. චන්ද්‍රිකා වෙනත් තාක්ෂන දියුණුවත් සමග කේබල් යන වදන එ තරම සුදුසු නොවූවත් තවම බාවිතා වේ. අල් සිරා ,ෆ්‍රාන්ශ් 24, BBC නිවුස්,ස්ටාර් නිවුස්,ෆොක්ස් නිවුස් වැනි නාලිකා බොහොමයක් දැනට බිහිවී ඇත. සමහර නාලිකා විශේෂි කරනය කර තවදුරටත් ගෙනයයි. උදා ESPN ( ක්‍රීඩා ) , CNBC ,බ්ලුම්බර්ග් ටෙලිවිෂන් සහ ෆොක්ශ් බිස්නස් නෙට්වර්ක් ( මූල්‍ය‍)


කේබල් පුවත් සහ සාම්ප්‍රදායික පුවත් විකාශනය වන අතර හදුනා ගැනිමට සදහා ‘ජාල පුවත්’ යන වදන යෙදේ. උද- M5NBC සහ එහි NBC නිවුස් ජාලය


රූපවාහිනි ප්‍රවෘති නාලිකා.

රූපවාහිනි ප්‍රවෘති නාලිකා යනු ප්‍රවෘති ප්‍රකාශනයේ විශේෂ කරයි. සිදු කරන රූපවාහිනි නාලිකයාය. ලොව ප්‍රථම රූපවාහිනි ප්‍රවෘති නාලිකාව CNN ය.