ප්‍රකාශන නිදහස පිළිබදව ජාත්‍යන්තර හුවමාරුව

ප්‍රකාශන නිදහස පිළිබදව ජාත්‍යන්තර හුවමාරුව යනු 1992 පිහිටවු ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීමට අරමුණු කරගත් රාජ්‍ය නොවන සංවිධාන 81 ක් එකමුතුවකි.

මේ යටතේ අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කරයි. එමෙන්ම මාධ්‍ය නිදහස ,අන්තර්ජාල වාරණය , තොරතුරු පිළිබදව නීතීන්වලින් නිදහස් වීම, නිග්‍රහ සම්බන්ධිත නීති, මාධ්‍ය සංකේන්ද්‍රනය සහ පත්‍රකලාවේදීන් , ලේඛකයන් මනාව හික්මවීම අන්තර්ජාල ග්‍රාහකයින් සිදුකරන පහරදීම් පිළිබදව මෙම ආයතනය ක්‍රියාත්මක වේ.


මෙහි කටයුතු කැනාඩාවේදී සම්බන්ධීකරණය කරන්නේ ‘ කැනේඩියන් ජර්නලිස්ට්ස් ෆෝ ෆ්‍රී එක්ස්ප්‍රෙශන් ‘ ආයතන හරහාය.


පත්‍රකලාවේදීන් ජනමාධ්‍යවේදීන් , වියුතුන්, ඡායාරූප ශිල්පීන්, කැමරා ශිල්පීන්,ලේඛකයන්, ප්‍රකාශකයන්, කාටුන් ශිල්පීන්, ප්‍රජා ගුවන්විදුලි ආයතන, පුස්තකාල ආදී සංස්කරණය සඳහා වෙහෙසෙන සංවිධාන රාශියක් මෙහි සාමාජිකත්වය දරයි.


උදාහරණ - හවුමන් රයස්ට් වෝච් , රිපෝටරිස් විතවුට් බෝඩර්ස් පුස්තකාල සමාගම් සහ ආයතන වල ජාත්‍යන්තර එකමුතුව, ප්‍රජා ගුවන් විදුලි විකාශනයන්ගේ ලෝක සංගමය සහ ඉන්ටනැශෙනල් පෙන්.


යුනෙස්කෝ, මානව හා පුද්ගලික අයතින් පිළිබද අප්‍රිකානු කොමිසම, යුරෝපා කවුන්සිලය සහ මාධ්‍ය නිදහස පිළිබදව නියෝජනය ආදී ප්‍රකාශන නිදහස නිරීක්ෂණය කරන අන්තර්ජාලය සංවිධාන රැසකට මෙ මගින් තොරතුරු සැපයේ.


සටහන් සංස්කරණය

International Freedom of Expression Exchange