පල්ලියගොඩැල්ල සමූලඝාතනය

පල්ලියගොඩැල්ල සමූලඝාතනය යනු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, 1991 වර්ෂයේදී සිදුකරන ලද මුස්ලිම් ජන සංහාරයකි.

පල්ලියගොඩැල්ල සමූලඝාතනය
Palliyagodella massacre
ස්ථානයපල්ලියගොඩැල්ල
දිනය1991 ඔක්තෝම්බර් 15 (UTC+5:30)
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම්
ආයුධය(න්)තුවක්කු
මරණ182 ක්
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම සංස්කරණය

1991 ඔක්තෝම්බර් 15 දිනදී පල්ලියගොඩැල්ල ගම්මානයට කඩා වැදුණු කොටි ත්‍රස්ථ සාමාජිකයින් පිරිසක්, එම ගම්මානයේ සිටි කුඩා දරුවන්ද ඇතුළු මුස්ලිම් වැඩිහිටියන් 171 ඇතුළු 182 දෙනෙක් ඝාතනය කරන ලදී.[1][2][3] පල්ලියගොඩැල්ල ගම්මානයේ වැසියන් හට ශ්‍රී ලංකාා හමුදාවන් විසින් සිය ආරක්ෂාව සලසා ගැනීම උදෙසා පතොරම් තුවක්කු ලබා දී තුබුනද, එය ප්‍රමාණවත් නොවූ බව පැවසේ. මෙම ඝාතන සිදුකර ලද්දේ කාන්තා කොටි ත්‍රස්ථ සාමාජිකාවන් සහ ළමා කොටි සොල්දාදුවන් විසින් බවත් සඳහන්ය.[4]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය